where is this now

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    මිට්ටෝ ටිකට පුන්නක්කු නං දුන්න..
    අර රුචිර එක්කත් ඇරගත්ත නේද මූ
    ඔව් ඔව්. ප්‍රායෝගික නැති උගතුන් කියලා කියා ගන්න අය කියල කිව්වෙ ඒ මනුස්සයට. ඒත් රුචිර සර් කියපු එක හරි. තාමත් ඒ එක වීඩියෝ එකකවත් මං පොර මානසිකත්වයක් පේන්ඩ නෑ.