Where is your father?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕව ලොකෙ අනුකම්පාව ගන්න මුස්ලිම් උන් හදන වීඩියෝ... මේ අසරණ ලමයි පවු තමයි උන් මොනා කරන්නද ලොකු මිනිස්සුන්ගෙ බෙහේද වලට... ඒත් මේ වගේ විඩියෝ වලින් වෙන්නෙ තව්ත් මුස්ලිම් සරනන්ගතයො යුරොප් රට වලට ඇවිල්ල ලොකෙ මෙතෙක් කාලෙකට බිහිවෙච්ච හොදම ශිශ්ටාචාරෙ විනාශ වෙන එක...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පොඩි ලමයින්නන් මොනවා වුනත් පව්.. ඒත් ඔය අහිංසක මුණුයි දුක හිතෙන කතා අස්සේ හැංගිලා ත්‍රස්තවාදී කීදෙනෙක් රිංග ගන්නවද දන්නේ නෑ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යුද්දේ කියන්නේ මහා පරිමාන බිස්නස් එකක්. දැනට ඉත්තෝ විදියට පාවිච්චි කරන්නේ මුස්ලිම් මිනිස්සු. උනුත් ඉතින් මරාගන්නේ කොයි වේලාවේද කියල ඉන්න ජාතියක්නේ.

    ඉත්තොන්ව තීරණය කරන්නේ ඔය කියපු බිස්නස් කාරයෝ ටික තමයි. උඹ මම ඉත්තෝ වෙන්න ඕනේ කියල උන් තීරණය කරපු ගමන් උඹටත් මටත් ඔය සෙතේ තමයි.

    යුද්දේ වෙනුවෙන් ආයුධ නිෂ්පාදනය කරන එක නෙවේ දැන් වෙන්නේ. ආයුධ විකුනාගනීම වෙනුවෙන් යුද්ධ නිෂ්පාදනය කිරීම.

    EmilysQuotes.Com-imagine-people-humans-love-respect-relationship-amazing-great-inspirational-positive-Anthony-Douglas-Williams.jpg
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    පොඩි ලමයින්නන් මොනවා වුනත් පව්.. ඒත් ඔය අහිංසක මුණුයි දුක හිතෙන කතා අස්සේ හැංගිලා ත්‍රස්තවාදී කීදෙනෙක් රිංග ගන්නවද දන්නේ නෑ

    :shocked::shocked::shocked:
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    පව් බන් ළමයි.
    කාලකන්ණි මුස්ලිම් අන්තවාදියෝයි, සමාජවාදි අන්තවාදියොයි නිසා තමයි මේ ප්‍රශ්න වැඩි හරියක්ම ඇති වෙලා තියෙන්නේ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    පව් බන් ළමයි.
    කාලකන්ණි මුස්ලිම් අන්තවාදියෝයි, සමාජවාදි අන්තවාදියොයි නිසා තමයි මේ ප්‍රශ්න වැඩි හරියක්ම ඇති වෙලා තියෙන්නේ.

    :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,336
    21,985
    113
    Gotland
    ඕව ලොකෙ අනුකම්පාව ගන්න මුස්ලිම් උන් හදන වීඩියෝ... මේ අසරණ ලමයි පවු තමයි උන් මොනා කරන්නද ලොකු මිනිස්සුන්ගෙ බෙහේද වලට... ඒත් මේ වගේ විඩියෝ වලින් වෙන්නෙ තව්ත් මුස්ලිම් සරනන්ගතයො යුරොප් රට වලට ඇවිල්ල ලොකෙ මෙතෙක් කාලෙකට බිහිවෙච්ච හොදම ශිශ්ටාචාරෙ විනාශ වෙන එක...

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    me mona katha ponnayekda oi :P

    ඔහොම තමයි අනුකම්පාව ගන්න ළමයි ලවා බොරු කියවන්නෙ :rofl:
    ලංකාවෙ හමුදාව මේ වගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෑ කිව්වහම ඕක බලපු කී දෙනෙකුට අනුකම්පා හිතෙන්න ඇද්ද? :yes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඔහොම තමයි අනුකම්පාව ගන්න ළමයි ලවා බොරු කියවන්නෙ :rofl:
    ලංකාවෙ හමුදාව මේ වගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෑ කිව්වහම ඕක බලපු කී දෙනෙකුට අනුකම්පා හිතෙන්න ඇද්ද? :yes:

    umba dapu eka wage neme arak habai :rofl: