kochcharak durata den ganne nedda?
mama presna ahana eka navaththannada?
naha mata kenthi giye naha..mama hari trek eke thamai inne
mama kothanakavath islam gena prsna karanne naha.. mama presna karanne muslim genai.. thablik kiyanne kawda???
එල එල තබ්ලීග් ජමාත් කියන්නේ මචං ඉස්ලාමය හැම තැනකටම ගිහිල්ලා ඉස්ලාමය කියල දෙන කට්ටියක් බොහෝ දුරට මෙයාලා මුස්ලිම් වරුන්ට දෙසනය කරනවා ලේබල් මුස්ලිම් විදිහට ඉන්න එපා...ඇත්තටම ඉස්ලාමය අනුගමනය කරන්න කියලා...
මේක බලන්න
තබ්ලීග්’වරුන්. (‘තබ්ලීග්’ යන වචනයේ අරුථ වෙහෙස මහන්සි වී ක්‍රියා කරනවා යන්නයි.) මොවුන් තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව මසකට දින 03ක්, වර්ෂයකට දින 40 ක් යනාදී ලෙස තම උපන් ගමින්, නගරයෙන්, රටින් බැහැරව ගොස් වෙනත් ප්‍රදේශයක පිරිසක් සමඟ එකතු වී තම ආගමික අත්දැකීම් හුවමාරු කරගනිමින් දහම් ප්‍රචාරයේ නිරත වීම සිරිතකි. මෙලෙස දහම් ප්‍රචාරයේ නිරත වූ මෙම පිරිස් ලොව මුලින්ම බිහි වන්නේ මීට දශක ගණනාවකට පෙර ඉන්දියාවේදීය. එහි නිර්මාතෘ වන්නේ ඉල්ලියාස් තුමාය (). එතුමා විසින් මෙම න්‍යාය පත්‍රය එම සාමාජිකයන් හට දායාද කරන අතර එතැන් පටන් මෙම ක්‍රියාදාමය දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වී අද වනවිට ශ්‍රී ලාංකීය බහුතර මුස්ලීම්වරුන්ගේ සිත් තුලද කිසියම් තැනක් දිනාගැනීමට සමත් වී ඇත.


mama hari trek eke thamai inne
mama kothanakavath islam gena prsna karanne naha.. mama presna karanne muslim genai.. thablik kiyanne kawda???

kuraanaya hari vidiyata pilipaddinne nahane ogollo... ithin ehem eke kohomada anith aagamvalata vadaa api venas kiyalaa kiyanne...

mama methana kaavavath apahasa karanna ave naha