Where to buy or order Asus TUF A15 RTX 2060 laptop

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    EPSI eke naha machan website eke thiyena tike. @SLCRI wa contact karaganna try ekak dunna. porath naha. Amazon thiyanawa. eth warranty aul nisa baluwe
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    EPSI eke naha machan website eke thiyena tike. @SLCRI wa contact karaganna try ekak dunna. porath naha. Amazon thiyanawa. eth warranty aul nisa baluwe

    Mehe generally gennanne nati wei, samahara wita wenama gennan weida danne naha
    ow ow warranty nam balana eka hodai anika gennuwa wage nemei repair karaddi mehe badu nattam
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Got the reply. Thanks a lot machan




    Redline eke warranty case kiyanawa neda kattiya

    මාස 7න් ගත්ත VGA ගියා..අම්මලා මතක් කර කර උස්සන් ගියා බනින්න
    එක හදන්න රට යවන්න ඕනි කිව්වා ඊට පස්සේ කියපි සර් අළුත් model 1ක ඇවිත් තියෙනවා තව 9500ක් දීලා කැමති නම් එක අරන් යන්ඩ කියලා
    මාත් බොරුවට තග දාලා අළුත් 1ක අරන් අවා:D
    ගොඩක් එවුන්ට ඕක තමා උන් කරන්නේ කැඩුනොත්(2017)
    Barclays ගනින් සුපිරිම බඩු තියෙන්නේ උන්ගේ චුට්ටක් ගනන් habai තම්බි උනාට service 1ක ෆට්ට නැත්තන් ගෙන්නලා හරි දෙනවා
    මන් daily Softlogic Epsi Dyntec එක්ක office 1කෙ වැඩ කරනවා barclays තමා හොදම මට