ලන්කාවෙ සෙක්ස් වැඩි කරන එක නෙමෙයි බන් සෙක්ස් ගැන කියල දෙන්න ඕනේ පොඩි ලමයගෙ ඉදන් .. උඩින් සිල්රෙදි පෙරව ගත්ත වුර්කයො ඉන්නවා නොදැනීම අහු වෙලා ඉවරයි ඒව ගැන දැනුවත් කරන්න ඕනේ
හොදක් කිව්වත් මුන්ට වැරදිනෙ යකෝ
ඒක ඉතින් sex වලට විතරක් පොදු දෙයක් නෙමේනෙ. ඒක මේ සමාජෙ හැටි. සතාව අඳුරගන්න පුරුදු කරන්න ඕනෙ.
ලංකාවට ඔය බටහිර රටවල වගේ sex education කියල දෙන්න අමාරුයි. ගෑණු teacher කෙනෙක් ඕක ඉගැන්නුවොත් අපේ උන් ඒකිට පහුවදා ඉඳන් අරින්න බලයි . male ටීචර් ලට කොහොමට් ඕක බෑ කෙල්ලොන්ට කියල දෙන්න. ඔක්කොම උන් කුපාඩියො ඉන්නෙ. ඉතින් හොඳම දේ ගෙදරදි අම්මයි තාත්තයි ඕව කියල දෙන එක.
නැතුව ඉස්කෝලෙට බෝලෙ පාස් කරන එක නෙමේ.
ලංකාව වගේ කරවුනු මෝලක් තියන සමාජෙකට ඉස්කෝලෙ sex eduxation ගැලපෙන්නෙ නෑ.
කරවුනු මෝලක් අපේ උන්ට තියෙන්නෙ. sex education නැති නිසා නෙමේ. ලංකාවෙ තියන ගිනි රස්න දේශගුණේ නිසා.
Last edited:





