Where's the weirdest place you've had sex?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Where's the weirdest place you've had sex?

    සහෝදර සහෝදරවරුනි. තමන්ගේ ලිංගික සහකරු එක්ක නිදන කාමරයෙන් (රාමුවෙන්
    පිට) පිට යම්කිසි අමුතු ස්ථානයක ලිංගික අද්දැකීම් විඳ ගත්ත ඒවායේ විස්තර අපිත් එක්ක බෙදා හදා ගන්න.

    හැමදාම මිෂනාරි ක්‍රමයට විනාඩි 5 වැඩේ ඉවර කරලා නිදා ගන්න පිරිමි ඉන්න, ස්ත්‍රී සුරතාන්තය යනු කුමක්දැයි නොදන්නා ගැහැණු ඉන්න රටක ජනතාව ඒ අපේ අද්දැකීම් වලින් වත් පුරුදු වෙයි ලිංගිකත්වය විවිදත්වයෙන් විඳින්න.

    කියන්න නම් ගොඩාක් දේවල් තියනව, එත් ලැජ්ජයි බයයි අප්පා :sorry::sorry::eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Dan thamun wahanse awe EK sudda karanada ? Nikan side 1ken uka denne nathuwa palayan miniho

    Where's the weirdest place you've had sex?

    සහෝදර සහෝදරවරුනි. තමන්ගේ ලිංගික සහකරු එක්ක නිදන කාමරයෙන් (රාමුවෙන්
    පිට) පිට යම්කිසි අමුතු ස්ථානයක ලිංගික අද්දැකීම් විඳ ගත්ත ඒවායේ විස්තර අපිත් එක්ක බෙදා හදා ගන්න.

    හැමදාම මිෂනාරි ක්‍රමයට විනාඩි 5 වැඩේ ඉවර කරලා නිදා ගන්න පිරිමි ඉන්න, ස්ත්‍රී සුරතාන්තය යනු කුමක්දැයි නොදන්නා ගැහැණු ඉන්න රටක ජනතාව ඒ අපේ අද්දැකීම් වලින් වත් පුරුදු වෙයි ලිංගිකත්වය විවිදත්වයෙන් විඳින්න.

    මෙතන බණ කියන අය කරුණාකරලා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "වංචක ධර්ම හා චිත්තෝපදේශ ධර්ම " කියන පොත කියවන්න. තමන්ටම තක්සේරුවකට එන්න පුළුවන් මේ වගේ ත්‍රෙඩ් වල බණ කියන්නෙ සමාජය හදන්නද එහෙම නැත්නම් වෙන මොකක් හරි හිතේ/ශිෂ්නයේ අමාරුවකටද කියල.

    මෙන්න ලින්ක් එක.

    http://download.ifbcnet.org/2015/02/09/වංචක-ධර්ම-හා-චිත්තෝපදේශ-ධ/

    bana kiyana aya thread eken yanna. api ai thread eka hari parata gamu.pare karapu kawruwat nadda:rofl:

    උබල ටික එකතු වෙලා private chat room එකක් හදාගෙන ඕන කෙහෙල්මලක් දා ගනිල්ල.

    මේක public forum එකක්. මේකෙත් අසහනේ වගුරෝල ගෝත්‍රික සමාජයක් කරන්න එපා..

    එහෙම පාරවල් වලයි, ගස් උඩයි, කැලැ වලයි, සොකඩෙ හොල්ලපු උන් උන්ට ගැලපෙන විදිහෙ ගෝත්‍ර [හොයාගෙන යන්න.
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,065
    750
    113
    Paris
    උබල ටික එකතු වෙලා private chat room එකක් හදාගෙන ඕන කෙහෙල්මලක් දා ගනිල්ල.

    මේක public forum එකක්. මේකෙත් අසහනේ වගුරෝල ගෝත්‍රික සමාජයක් කරන්න එපා..

    එහෙම පාරවල් වලයි, ගස් උඩයි, කැලැ වලයි, සොකඩෙ හොල්ලපු උන් උන්ට ගැලපෙන විදිහෙ ගෝත්‍ර [හොයාගෙන යන්න.

    ubalata bana kiyannada meka thiyenne :P
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    උබල ටික එකතු වෙලා private chat room එකක් හදාගෙන ඕන කෙහෙල්මලක් දා ගනිල්ල.

    මේක public forum එකක්. මේකෙත් අසහනේ වගුරෝල ගෝත්‍රික සමාජයක් කරන්න එපා..

    එහෙම පාරවල් වලයි, ගස් උඩයි, කැලැ වලයි, සොකඩෙ හොල්ලපු උන් උන්ට ගැලපෙන විදිහෙ ගෝත්‍ර [හොයාගෙන යන්න.

    ehema ekak heduwoth uba ekata enne nehe saththayi kiyala diwurapan ube kella/wife palla kiyala :) ethakota api yannam. hebeyi enna nam epa hode:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උබල ටික එකතු වෙලා private chat room එකක් හදාගෙන ඕන කෙහෙල්මලක් දා ගනිල්ල.

    මේක public forum එකක්. මේකෙත් අසහනේ වගුරෝල ගෝත්‍රික සමාජයක් කරන්න එපා..

    එහෙම පාරවල් වලයි, ගස් උඩයි, කැලැ වලයි, සොකඩෙ හොල්ලපු උන් උන්ට ගැලපෙන විදිහෙ ගෝත්‍ර [හොයාගෙන යන්න.

    dan uben ahala da meke un thread danna oona mara kathawak ney uba kiyanne. thread eke topic ekata adalawa kahta karapan .. uba mey thread ekata kamathi nathnam makabawila pala.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    උබල ටික එකතු වෙලා private chat room එකක් හදාගෙන ඕන කෙහෙල්මලක් දා ගනිල්ල.

    මේක public forum එකක්. මේකෙත් අසහනේ වගුරෝල ගෝත්‍රික සමාජයක් කරන්න එපා..

    එහෙම පාරවල් වලයි, ගස් උඩයි, කැලැ වලයි, සොකඩෙ හොල්ලපු උන් උන්ට ගැලපෙන විදිහෙ ගෝත්‍ර [හොයාගෙන යන්න.

    Uba iselama purudu weyan anikage nidahasa bada karanne nathuwa inna..

    Nikan dharmika katha kiwata ubala wage un thamai asahana karayo ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Where's the weirdest place you've had sex?

    ගැණියි මිනිහයි කැමත්තෙන් නම් කරන්නෙ කොහෙ කෙරුවත් කොහොම
    කෙරුවත් මොකක්ද තියෙන අවුල?:oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Where's the weirdest place you've had sex?

    ගැණියි මිනිහයි කැමත්තෙන් නම් කරන්නෙ කොහෙ කෙරුවත් කොහොම
    කෙරුවත් මොකක්ද තියෙන අවුල?:oo:
    ඒක නම් සහතික ඇත්ත බං:yes::yes::yes:, ගෑණියි මිනිහයි, යාලු වෙලා ඉන්න කෙල්ලයි කොල්ල කොහේ මොනව කරල මොනව දැම්මත් මොකද :D :D

    වැඩේ තියෙන්නේ මෙතැන ගොඩක් උන් කතා වෙන්නෙ ඒව නෙමෙයි නේ, කෙල්ලො රවට්ටල ගහපුවයි, ඇන්ටිල ගහපුවයි, හොරෙන් බැඳපු ගෑනුන්ගෙ ගෙවල් වලට පැනපුවයි:angry::angry:, ඕවනේ බං, ඒකයි මෙතැන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ:confused:
    අර එකෙක් මේකෙ දිග ලිපියක් දාලා තිබ්බෙ, ඒක සහතික ඇත්ත ඉතිං, ඕව නිසා කොච්චර මිනී මැරුම් වෙනවාද රට පුරා :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Capital_M

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Where's the weirdest place you've had sex?

    ගැණියි මිනිහයි කැමත්තෙන් නම් කරන්නෙ කොහෙ කෙරුවත් කොහොම
    කෙරුවත් මොකක්ද තියෙන අවුල?:oo:

    :rofl::rofl: ow ow eta passe ubata bariya machan arama unane e nisa mehema weida ban kiya kiya fb eke nahin churu churu gaanna maa ekka. Neda ban :lol::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක නම් සහතික ඇත්ත බං:yes::yes::yes:, ගෑණියි මිනිහයි, යාලු වෙලා ඉන්න කෙල්ලයි කොල්ල කොහේ මොනව කරල මොනව දැම්මත් මොකද :D :D

    වැඩේ තියෙන්නේ මෙතැන ගොඩක් උන් කතා වෙන්නෙ ඒව නෙමෙයි නේ, කෙල්ලො රවට්ටල ගහපුවයි, ඇන්ටිල ගහපුවයි, හොරෙන් බැඳපු ගෑනුන්ගෙ ගෙවල් වලට පැනපුවයි:angry::angry:, ඕවනේ බං, ඒකයි මෙතැන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ:confused:
    අර එකෙක් මේකෙ දිග ලිපියක් දාලා තිබ්බෙ, ඒක සහතික ඇත්ත ඉතිං, ඕව නිසා කොච්චර මිනී මැරුම් වෙනවාද රට පුරා :yes::yes::yes:

    :yes::yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම දකින විදියට,

    සහෝදරය ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ,

    සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්‍රෙඩ් එකක් වැටිල තියෙනවා,

    What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? එහෙම නෑ නේද?
    ඇයි එහෙම වෙන්නේ හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.

    සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් කඩ නොකළ යුතු දේවල්, ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය මනුස්සයෙක්(මොළය තියෙන) නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,

    මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ, මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,

    ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ අනිවාර්යෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා අනාචාරයේ හැසිරීම කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ ආදීනව ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති,

    මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න,

    1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,

    2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්‍රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු, මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්‍රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්(හැමදාම රූපවාහිනියේ මෙයින් ප්‍රවෘත්තියක් අසන්නම වෙනවා නේද?),

    3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල අසාධාරණයක්.

    මම දකින විදියට මේව තමයි ප්‍රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්,

    මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස,

    ඒ නිසා ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න,

    මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්‍රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?

    What was your most preferred sexual activity with your wife?
    What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)

    වගේ ත්‍රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්‍රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්‍රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන් මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා,

    ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා,

    රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,

    සංවාදයට විවෘතයි! :) :)

    Exactly..:yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක නම් සහතික ඇත්ත බං:yes::yes::yes:, ගෑණියි මිනිහයි, යාලු වෙලා ඉන්න කෙල්ලයි කොල්ල කොහේ මොනව කරල මොනව දැම්මත් මොකද :D :D

    වැඩේ තියෙන්නේ මෙතැන ගොඩක් උන් කතා වෙන්නෙ ඒව නෙමෙයි නේ, කෙල්ලො රවට්ටල ගහපුවයි, ඇන්ටිල ගහපුවයි, හොරෙන් බැඳපු ගෑනුන්ගෙ ගෙවල් වලට පැනපුවයි:angry::angry:, ඕවනේ බං, ඒකයි මෙතැන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ:confused:
    අර එකෙක් මේකෙ දිග ලිපියක් දාලා තිබ්බෙ, ඒක සහතික ඇත්ත ඉතිං, ඕව නිසා කොච්චර මිනී මැරුම් වෙනවාද රට පුරා :yes::yes::yes:
    හොරා කන ඒවා ඉතින් අනුමත කරන්න බෑ.
    මම දන්න ඉන්ශුවරන්ස් කාරයෙක් වාහනේට දාලා ගිණිතියලා තිබ්බා
    හොරෙන් ගහපු එකකගෙ මිනිහා
    ඒත් ඉතින් ගෙදර හෝටලේ කෑම රස නම් පිටින් කන්නෙ නෑ බං කව්රුත්:oo:

    මේකේ අහලා තියෙන්නේ අහවල් එක කරපු වෙනස් තැන් ගැනනෙ. කට්ටිය
    කව්රු එක්කද නොකිය ස්තානය ගැන කිව්ව නම් මේක මෙච්චර බණ මඩුවක් වෙන්න තරම් දුර යන්නෙ නෑ:baffled:

    හැබැයි එහෙම කියලත් දකිනකොට නිකන් පුපේ ඉත්තෑවෝ දුවනවා වගේ නම් වනගතවෙලා බණක් භාවනවක් කරන් ඉදහල්ලා. පබ්ලික් ෆෝරම් හරියන්නේ නෑ :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    කොත්තු බාස්ලට චයිනිස් ෆෝනුයි ඩේටා කාඩුයි හම්බුනාම මෙහෙම වෙනව:oo:
    බැජ් එකේ කෙල්ලො ගැන පම්පෝරිය නම් කියවනවා එකෙන් අඩුමතරමෙ
    ලොඳ හැලිච්ච එකක් වත් දාගන්න පුලුවන් උනාද? ළිඳේ පැනපන් පොන්ස්:rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොරා කන ඒවා ඉතින් අනුමත කරන්න බෑ.
    මම දන්න ඉන්ශුවරන්ස් කාරයෙක් වාහනේට දාලා ගිණිතියලා තිබ්බා
    හොරෙන් ගහපු එකකගෙ මිනිහා
    ඒත් ඉතින් ගෙදර හෝටලේ කෑම රස නම් පිටින් කන්නෙ නෑ බං කව්රුත්:oo:

    මේකේ අහලා තියෙන්නේ අහවල් එක කරපු වෙනස් තැන් ගැනනෙ. කට්ටිය
    කව්රු එක්කද නොකිය ස්තානය ගැන කිව්ව නම් මේක මෙච්චර බණ මඩුවක් වෙන්න තරම් දුර යන්නෙ නෑ:baffled:

    හැබැයි එහෙම කියලත් දකිනකොට නිකන් පුපේ ඉත්තෑවෝ දුවනවා වගේ නම් වනගතවෙලා බණක් භාවනවක් කරන් ඉදහල්ලා. පබ්ලික් ෆෝරම් හරියන්නේ නෑ :rofl:

    එක එක කෙනාගෙ මත ඉදිරිපත් කරන එක නේ බං මේවගේ පබ්ලික් ෆෝරම් වල කරන්නේ:yes:, ඉතිං ඔය දැනුම තියෙන අය කියල තියෙන්නේ ඒවගෙ ආදීනව තමයි බං,:yes::yes:

    පෞද්ගලිකව මම නම් ඔය වගේ සිද්ධි වලට කැමති නෑ පොඩ්ඩක්වත්, ගෑණියෙක් ඉද්දි, කෙල්ලෙක් ඉද්දි මොකටද බං වෙන උං පස්සෙ යන්නෙ,:sorry::sorry::sorry:

    අනිත් එක උඹ දන්නවද හිතපං පොඩ්ඩක් ගෑණියි මිනිහයි ඉන්නවා, මිනිහා ගොඩක් ගෑණිට ආදරෙයි, ඔය අතර මැද්දට වෙන එකෙක් රිංගල ගෑණිට ඇන්නොත් කවදහරි දවසක ඕක මිනිහගෙ කණට යනවා බං, අන්න එදා ඉඳලා ඌ ඉන්නෙ අර මිනිහා එක්ක පට්ටම තරහකින්, මගේ ගෑණිට ඇනපු එකා නේද මේ ඉන්නේ කියලා, ලැබුන සැනින් රිටර්න් එක දෙන්න බලාගෙන,:yes::yes:

    ඒ ගැන ඉතිං මේවල ඉන්න උං දැනුවත් කරල තියෙන එක හොඳයි බං:oo:, පිළිගන්න උං පිළිගනිපුවාවෙ නැති උං අර කොට්ටෝරුව කොට කොට ගිහිල්ලා කෙහෙල් ගහට කොටපු දවසට කෙල වෙනවා වගේ මොනව හරි ලොකු ලෙඩක් දාගෙන නවතියි.:yes::yes::yes:

    නැද්ද බං?
     
    හොර සීන් නෙමෙයි මුං මේ කියන විදියට කසාද බැඳපු එකී එක්කවත් වෙන කොහෙවත් ඩිශ්ටි ඩිඩින් කරන්න වෙන්නෙ නෑනේ:rofl: