අඩෝ සිරාද බන් කියන්නේ?
Ow ban gana kapanawa. Anika hugak weight eka nisa shipping ganan.
අඩෝ සිරාද බන් කියන්නේ?
මචන් මෙහෙ තියෙන්නේ ඉන්දියන් බඩු නේද.. උබ මේ සයිට් එකෙන් බඩු ගෙන්නුවද මගදි නවත්ත ගන්නවද
ow mwhw hora whey protien hambaanaka thiyenawa..agentgen ma ganna one ekath 100% sure nehe.. godak ma fake enne ON whey walata mokada godak un ganne eka nisa.
bodybuilding.com badu sure machan hebai umbata hamba weida kiyala sure nehe.. anika shipping charge eka patta wedi
machn bodybuilding.com eken genanawanam tax eka wadinawa machn.. anika Gold Standard eka godak unta wada karanna. mn nam recommend karanne MuscleTech badu thama.. me badu nam hodai..
NITRO-TECH
Platinum 100% Whey
Supplement වලට වදින්නේ luxury food Items වලට වදින tax එක. Whey ගන්නේ වෙන දෙකට BCAA ගන්නේ වෙන දෙකට. Whey ගන්නේ recover වෙන්න. BCAA ගන්නේ muscle catabolism එක අඩු කරගන්න. මන් පාවිච්චි කරන්නේ දැනට mussle pharm bcaa capsule එකය් powder එකයි.
![]()
ඔය මොන බ්රෑන්ඩ් එක ගත්තත් එකයි බන්. (පුලුවන්නම් gym stefani (AKA supplement guru)ගේ GYM whey එක ගෙන්නපංන්. එකේ තමයි දැනට තියෙන වැඩිම ingredients තියෙන්නේ . නැත්නම් අනිත් ඔක්කොම එකයි.)
ගන්නකොට ඔරිගීනල් ඇමරිකන් එකක් ම ගන්න එක ගැන විතරක් හිතන්න. Whey එකක් අරන් සල්ලි ඉතුරු උනොත් පුලුවන්නම් නම් glutamine එකක් ගනින් .

eta sekilla wage ne ponnayo tho![]()
poultry (Chicken and eggs) - toxic and create hormone imbalances in human body due to harmful chemicals used in farms
Beef - red meat considered unhealthy/extremely inhuman slaughtering results creating toxins in meat(not adhering to Kosher way)
Fish - generally safer than other sources but quite expensive
Whey Protein (from reputed brands) - Much safer as they are revived by 3rd party US institutes but extremely expensive in Sri Lanka![]()
ඔරිගීනල් ඇමරිකන් එකක් ලංකාවෙන් ගන්න තැනක් දන්නවද මචන් රටින් ගෙන්නුවොත් ඩබල් ගෙවන්න වෙන ලයින් එකක් තියෙන්නේ
nadda bn sure place ekak whey ekak ganna

muscletech ලංකාවේ agent fitness kingdom එකේ ඉරන්ත අයියා, muscletech ගන්නවානම් original බඩු බය නැතුව ගන්න පුළුවන් එකම තැන ඒක , උ ලග අනිත් ඒවත් තියනවා , gold standard එහෙමත් ඇති , බඩු හොදයි![]()