Whey protein substitute?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Whey protein netuwa gym ekata use karanna wena deyak nedda ban.dawas dekata wada yanna be sathiyama weak wage.whey protein bonna be kidney stone enawa mata:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    Whey netuwa progress ekak ne ban gym gihin.man nan yanne kettu wenna.magula whey netuwa kettu wenneth ne
    පලයන් බං යන්න. Whey කියන්නේ නිකන් පොඩි බූස්ට් එකක් දෙන එකක් විතරයි. ඒක විතරක් ගහලා අනික්වා නොකර හිටියාම ඉබේ ඇඟ හැදෙන්නේ නෑ. ඉතුරු ඔක්කොම කරන්න ඕනේ. තමන්ගේ කෑමෙන් බීමෙන්, වර්කවුට්, සහ හරි රෙස්ට් එකෙන්. උඹ නිකන් ඔහේ ගිහින් ගහලා එනවා ඇති සෙට් එක. එහෙම බෑ. ඕනම දේකට කැපවීම තියෙන්න ඕනේ හරියට.

    උඹට වේ සෙට් නැත්තම් හොඳම ආදේශේ චිකන් බ්‍රෙස්ට් එක. දවසට ග්‍රෑම් 200-400ක් වගේ චිකන් බ්‍රෙස්ට් කරන්න පුලුවන් නම් හොඳයි, ආයේ ඉතින් බිත්තර සුදුමද. ඔය දෙකෙන් තමයි ඉතින් ප්‍රෝටින ටික ලයින් කරගන්න වෙන්නේ.
     
    ne bn issara whey gehuwa aga niyameta awa.but mata kidney stone issue ekak awa eken passe nawatta una.dan scene eka kewata energy ne 3 days walata wada yanna be.egg chicken kewata pana ne wage.whey ekata purudu wela hindada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මුං හිතන් ඉන්නේ පිටි ගැහුවම ඇග හැදෙනවා කියලා .

    කාපන් හොදට මස් මාලු බිත්තර . එලවලු පලතුරු .
     
    • Like
    Reactions: War Fighter