Which GUI library is used to create this type GUI's?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංලා මම මේ පහතින් දාල තියෙන පිංතූර වල තියෙන සොෆ්ට්වෙයාර් වල ඔය වගේ මෙනු බාර්ස්, මෙනු අයිටම්ස් එන්නේ මොන GUI library එක භාවිතා කරාමද මචංලා?


    SYaVIM8.jpg


    Windows notepad එකෙත් තියෙන්නේ ඔය වගේම gui's මම දැකපු දෙයක් තමයි ඔය වගේ ගූයී තියෙන ඇප්ස් පට්ට ස්මූත්, හරියට බටර් වැගේ වැඩ :P

    notepad++
    sublime text
    vlc media player
    mozilla thunderbird mail client
    windows notepad
    etc...........

    ඔය හැම මම කියපු ඇප් එකකම තියෙන්නේ අර මම කියපු අතුරු මුහුනත්. මම Visual studio චෙක් කරා එකේ තියෙන මෙනු සහ ඒකෙන් හදන්න තියෙන form apps වලදි එන මෙනුස් ඔයිට වඩා වෙනස් :oo:

    මම දන්නෑ මේව වින්ඩෝස් වලටම ආවේනික ඒවද කියල?

    මම ඕක චෙක් කරන්න QT ,GTK බැලුව ඒවල තියෙන EXAMPLE APPS වල මෙනූස් වෙනස් :oo:


    මේව වින්ඩෝස් වලට විතරක් තියෙන guis ද? නැත්නම් මොකක් හරි ලයිබරරි එකකින් හදන ඒවද? :P:P:P

    මම සොෆ්ට්වෙයා පැත්ත වැඩිය දන්නෑ ඒත් දැන ගන්න ආසයි. :)
     
    Last edited:

    SexyBanana

    Member
    Apr 14, 2014
    114
    8
    0
    What wikipedia says is "Written in C, C++, Objective-C with Qt". I don't know much about programming for Windows. If you are going to build your own program, try QT and see what it has for you.

    Edit: Qt seems to be cross-platform too.

    http://qt-project.org
     
    Last edited:

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මම ඕක චෙක් කරන්න QT ,GTK බැලුව ඒවල තියෙන EXAMPLE APPS වල මෙනූස් වෙනස් :oo:


    මේව වින්ඩෝස් වලට විතරක් තියෙන guis ද? නැත්නම් මොකක් හරි ලයිබරරි එකකින් හදන ඒවද? :P:P:P

    GTK thamma machan, mama danna widihata. Example apps wala screen shots eththe hugak welaawata ubuntu system ekaka. ewai look and feel eka wenas. Windows apps wala look and feel eka wenas. GTK thamaa.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    VLC player eke pawichchi karala thiyana GUI framework libraries :
    wxWidgets
    QT4

    SWT eken puluwan OS eke thiyana UI objects call karanna. ethakota apps godak smooth run wenwa anika user experience sahenna hodai ethakota