Air freshner පාවිච්චි කරන්න එපා ඒවායින් ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිවෙන්න පුලුවන්. පිටරට වල නං දැන් ගොඩක් air purifier systems තමයි පාවිච්චි කරන්නේ. ලංකාවෙ නං නෑ ඒත් සුපර් මාර්කට් වල තියෙනව active carbon air purifiers. නැත්නම් ebay එකේ තියෙනව...
12v එකට plug කරලා තියන්න ඔිනේ නේද නිතරම






