-Which movie you watched last ?- Part 2

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    2cz7hx5.jpg


    මාව නම් බය උනා :dull: හැබැයි ඉතින් හොරර් ෆිල්ම් වලට ආස එකෙක් නම් විතරක් බලහන්. නැත්තන් ඩේටා අපතේ ගියා කියල රිදිල දුවන් එයි.:D



    mata pic eka penune nae ban oka math balalla thiyanawa ela film ekak :yes: songs tikath lassanai
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    මම බැලුවා මරු film ඒක අන්තිම වෙනකන් හිතාගන්න බැ නියමෙට හදලා තියෙනවා කම්මැලි නැතුව බලන්න පුලුවන් film ඒකක්:yes::yes:

    ow bn niyama thriller movie eka.
    eth ban uu marila ayeth enne kohomada? :eek: