-Which movie you watched last ?- Part 2

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    White Bird in a Blizzard (2014)

    936full-white-bird-in-a-blizzard-poster-640x360.jpg

    6.5/10
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවුරුදු ගානක් පලිගන්න බලන් හිටපු හතුරා, තමන් ඉදිරියේ ඉන්නව. අපි හිතන තරම් අපි දරුනුයිද? අපේ හතුරා අපි හිතපු තරම් දරුනුයිද? මේක බලල ඉවරවෙද්දි ඇස් වලට කදුලු නාවත් ගොඩක් හැඟීම්බර වේවි. සත්‍ය කතාවක් ඇසුරින්..

    The_Railway_Man_Poster.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    5F7CE9F0-ADE3-EBCE-E91D5A7F6AD5B801.jpg


    මේක මියුසිකල් එකක් නේ බන්
    මන් බලපු පලවෙනි එක
    අවුලක් නෑ හැබැයි සේරම සුරන්ගනා කතා එකතු කරලා හදලා තියෙන්නේ
    7/10