-Which movie you watched last ?- Part 2

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Dunkirk

    මේකනන් අයි අහන්න දෙයක් නෑ ඇත්තටම මට අඩුනා ෆිල්ම් එක බලද්දි රනවිරුවන්ගෙ කටුක ජීවිතය දැකලා
    ඒ වගේම මිනිස්සුන්ගේ පරාර්ථකාමිත්වය .. මේකෙන් පට්ටට පෙන්නල තියනවා
    යුද්ධයක සැබෑතත්වය, ඒවගේම අනපේක්ෂිතව බලාපොරොත්තු කඩාවැටීම් ඒ අවස්තාවෙම තවත් බලාපොරොත්තුවක් ඇතිවීම ෆිල්ම් එකේ චරිතයට වගේම අපිටත් ඒ හැගිම පට්ටටම දැනෙනවා කියන්න වචන නෑ..

    මන් බලපු වෝ ෆිල්ම්ස් වලින් ඉහලින්ම තියෙන්නෙ මේක..

    මේකට IMDB 8.2 වගේ අගය නොලැබුනාන් තමා පුදුම


    images
     

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    Downloaded, But still haven’t got a chance to watch, Machan, don’t you think high expectation made you felt like that, this is just my opinion, people expect so much awesome experiences form Nolan’s movies(or promising movies), naturally sit in front of the screen with a high-level taste threshold, expecting mind-blowing stuff. So it’s hard to get thrilled. :yes:

    adee same here machan. i thought it was just me thought that way. it was a good movie but not the Nolan level experience we expect.
    Anyway, a lot of people liked the movie. Story n narratives was not that complex like his other movies. guess we always expects high from Nolan .. :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dunkirk

    මේකනන් අයි අහන්න දෙයක් නෑ ඇත්තටම මට අඩුනා ෆිල්ම් එක බලද්දි රනවිරුවන්ගෙ කටුක ජීවිතය දැකලා
    ඒ වගේම මිනිස්සුන්ගේ පරාර්ථකාමිත්වය .. මේකෙන් පට්ටට පෙන්නල තියනවා
    යුද්ධයක සැබෑතත්වය, ඒවගේම අනපේක්ෂිතව බලාපොරොත්තු කඩාවැටීම් ඒ අවස්තාවෙම තවත් බලාපොරොත්තුවක් ඇතිවීම ෆිල්ම් එකේ චරිතයට වගේම අපිටත් ඒ හැගිම පට්ටටම දැනෙනවා කියන්න වචන නෑ.
    .

    මන් බලපු වෝ ෆිල්ම්ස් වලින් ඉහලින්ම තියෙන්නෙ මේක..

    මේකට IMDB 8.2 වගේ අගය නොලැබුනාන් තමා පුදුම
    And this is why Dunkirk is a great movie.
     
    Last edited: