මට මාර කෙස් එක හින්දි/දෙමළ ෆිල්ම් නම් සෙට් වෙන්නෙම නැහැ. එක කොච්චර සීරියස් උනත් හිතෙන්නෙම "සිඟිති අප්පා" කියල. ඒ මදිවට මැදින් සින්දු යද්දී වමනේ යන්න එනවා.
Korean/Turkish බලන්න. දැන් සුපිරි සෙට් එකක් තියෙනවා
USA > UK > Europe > Japanese >
Chinese & Korean > Turkish
2006 ඉඳන් නේ පිස්සුව. මං නම් එපා වෙනකොට රට මාරු කරනවා
