-Which movie you watched last ?- Part 2

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මට මාර කෙස් එක හින්දි/දෙමළ ෆිල්ම් නම් සෙට් වෙන්නෙම නැහැ. එක කොච්චර සීරියස් උනත් හිතෙන්නෙම "සිඟිති අප්පා" කියල. ඒ මදිවට මැදින් සින්දු යද්දී වමනේ යන්න එනවා.

    Korean/Turkish බලන්න. දැන් සුපිරි සෙට් එකක් තියෙනවා

    USA > UK > Europe > Japanese >
    Chinese & Korean > Turkish

    2006 ඉඳන් නේ පිස්සුව. මං නම් එපා වෙනකොට රට මාරු කරනවා 😁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Korean/Turkish බලන්න. දැන් සුපිරි සෙට් එකක් තියෙනවා

    USA > UK > Europe > Japanese >
    Chinese & Korean > Turkish

    2006 ඉඳන් නේ පිස්සුව. මං නම් එපා වෙනකොට රට මාරු කරනවා 😁

    උඹ දාල තියන ටික පට්ට තමයි බන්. මම කොරියන් දෙක තුනක් බැලුව සිරා ස්ටෝරි තියනව. කොරියන් උන්ගේ මට ෆිල්ම් එකේ තියන අව්ල බන් උන්ගේ එක හැටිද දන්නේ නැහැ, උන් කතා කරද්දී උන්ගේ මුනේ ඉරියව් මාර විදියට හයිලයිට් වෙනවා,. එතකොට පෙන්නේ නිකන් උන් රඟපාන්න effort එකක් ගන්නවා වගේ.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උඹ දාල තියන ටික පට්ට තමයි බන්. මම කොරියන් දෙක තුනක් බැලුව සිරා ස්ටෝරි තියනව. කොරියන් උන්ගේ මට ෆිල්ම් එකේ තියන අව්ල බන් උන්ගේ එක හැටිද දන්නේ නැහැ, උන් කතා කරද්දී උන්ගේ මුනේ ඉරියව් මාර විදියට හයිලයිට් වෙනවා,. එතකොට පෙන්නේ නිකන් උන් රඟපාන්න effort එකක් ගන්නවා වගේ.
    Korean film tikak kiyando parasite wage
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,247
    1,309
    113
    Screenshot 2.png