-Which movie you watched last ?- Part 2

janith7

Member
May 2, 2009
71
1
0
Meke elakiri Rip ekak thiyenawada

fury_movie-wide.jpg

Machan,

Meke elakiri Rip ekak thiyenawada? link eka ewanndooooooooo

thanks
 

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Drishyam (2013)

    මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල recommend කරනව. දෙමල ෆිල්ම් එකක් උනාට imdb එකේ 8.9 ක් ලැබිල තියනව. මුලින් කම්මැලියි කියල හිතෙයි. ඒත් 55 වැනි මිනිත්තුවෙන් පස්සෙ බොකක් සෙට් උනත් ටොයිලට් එකට යන්න හිතෙන්නෙ නැතිවෙයි. සාමන්‍යය ගොබ්බ හින්දි දෙමල ෆිල්ම් වලට වඩා 100%ක් වෙනස් ෆිල්ම් එකක්.

    Drishyam-2013-dvd.jpg

    :yes: yeah very good movie..!