-Which movie you watched last ?- Part 2

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    Excellent Korean action movie.
    7.5/10
    11536065-5674509224594805.jpg

    should download TFS :) +
     
    ezio1234

    Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය english film බලපු අය ඉන්නවද ? මන් බලපු ෆිල්ම් වගයක් තියෙනවා එවල නම් මතක නැ.පුළුවන් නම් නම හොයල දෙන්න මන් ෆිල්ම් වල මතක තියෙන සිද්දි කියන්නම්.

    පලවෙනි එක horror ටයිප් එකේ එකක් පවුලක් නිවාඩුවක් ගත කරන්න අමුතු පැත්තකට යනවා. ඒ පැත්තට ගිය උන්ට අයේ එන්න බැ.කඩන් වැටිච්ච ප්ලේන් එකක් තියෙනවා.අත ඇරලා දාපු car yard එකක් තියෙනවා. උන්ව තව ඇත ඇරලා දාපු පතලකට වැටෙනවා මතක විදිහට.අන්තිමට උනුත් ඒ පැත්තේ මිනිස්සු එක්ක ජිවත් වෙනවා. :confused:

    මේකේ නම හම්බුනා Disappearance (2002):yes:

    අනිත් ෆිල්ම් දෙකේ නම් තාම හොයාගන්න බැරි උනා දන්න කෙනෙක් ඉන්නවනම් ෆිල්ම් එකේ නම කොටගෙන යන්න.

    දෙවෙනි එක මියන්ගේ කතාවක් උන්ව පුල් එකකට දාලා මරලා දානවා අන්තිමට :oo:

    තුන්වෙනි එක පොඩි ළමයෙක් ගේ කතාවක්. උයි උගේ සියද කොහෙද සමනල්ලු එකතු කරන්න යනවා.කොල්ලව වලකට වැටෙනවා:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සමනල්ලුන්ගෙ කතාව මටත් මතකයි :D නම දන්නෑ :sorry:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මන් හිතෙන්නේ මේක වෙන්න ඕනා බලලම තමා හොයාගන්න වෙන්නේ

    427dd1b565c1146ae63582169822eb9b.jpg

    naha machn meka...

    http://www.imdb.com/title/tt0282418/

    balanna me trailer ekath.okai oyata one... :D

    machn ubata mathakada film ekak giya mehema.

    thaththa hari bappa hari ekka podi kollek ekka inne.e kollawa gennalla dnwa loku mansion ekakta wada karanna neme nkn wage.

    e mansion eka hena parana ekak.inne podki kellekui e kellage achchi..
    e kellage achchi eka eka makeup dnwa kollata..
    koma hari piano gahana wage ekakuth thiynwa...
    e kella piano play krnwa ehema..
    koma hari loku wela kella kolla gawata duwan enawa mathaka :eek::(
    oka love story ekak :D

    mata ochcharai mathaka... rupavahineye giye okath.