-Which movie you watched last ?- Part 2

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,492
    30,542
    113
    අපායෙ දොරකඩ

    The Boondock Saints (1999)

    MV5-BYzc2-Mm-Vh-Nz-Yt-NDEx-OS00-ZWVk-LWE4-Zjct-MTc4-Yjdk-Mj-Vm-ZTJk-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-Mj-Qw-Mjk0.jpg


     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,983
    5,282
    113
    තොටිල්ලේ
    Korean/Turkish බලන්න. දැන් සුපිරි සෙට් එකක් තියෙනවා

    USA > UK > Europe > Japanese >
    Chinese & Korean > Turkish

    2006 ඉඳන් නේ පිස්සුව. මං නම් එපා වෙනකොට රට මාරු කරනවා 😁
    සජෙස්ට් කරපංකො හොද ඒව ටිකක්
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    Korean/Turkish බලන්න. දැන් සුපිරි සෙට් එකක් තියෙනවා

    USA > UK > Europe > Japanese >
    Chinese & Korean > Turkish

    2006 ඉඳන් නේ පිස්සුව. මං නම් එපා වෙනකොට රට මාරු කරනවා 😁

    Oya ratawal wala uba balapu supirima movies tikak suggest karapanko.

    Netflix tiyenawa nam wada hodai. Nathath kamak na
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,492
    30,542
    113
    අපායෙ දොරකඩ
    සජෙස්ට් කරපංකො හොද ඒව ටිකක්
    Oya ratawal wala uba balapu supirima movies tikak suggest karapanko.

    Netflix tiyenawa nam wada hodai. Nathath kamak na

    මම බලපු කොරියන් ෆිල්ම් ටිකක්. මේ සෙට් එකම මටනන් අල්ලල ගියා. o(* ̄▽ ̄*)ブ

    #Alive (2020)
    A Bittersweet Life (2005)
    A Company Man (2012)
    A Dirty Carnival (2006)
    A Good Lawyer's Wife (2003)
    Ashfall (2019)
    Cold Eyes (2013)
    Confidential Assignment (2017)
    Confidential Assignment 2: International (2022)
    Memories of Murder (2003)
    New World (2013)
    Oldboy (2003)
    Sympathy for Mr Vengeance (2002)
    Sympathy for Lady Vengeance (2005)
    Parasite (2019)
    Space Sweepers (2021)
    Admiral: Roaring Currents (2014)
    The Call (2020)
    The Good, the Bad, the Weird (2008)
    The Man from Nowhere (2010)
    The Negotiation (2018)
    Train to Busan (2016)
    War of the Arrows (2011)
     
    • Love
    Reactions: shenat