-Which movie you watched last? -

Status
Not open for further replies.

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
The Departed (2006)

the-departed.jpg
 
  • Like
Reactions: Lomax

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Perfume The Story of a Murderer 2006

    perfume-the-story-of-a-murderer.jpg


    මෙන්න මේක බැලුව ... නියම කතාවක් ..
    ලෝකයේ තියෙන හැම සුවඳක්ම තමන්ගේ මතකයේ තියාගන්න.. ලෝකයේ සුපිරිතම සුවඳවිලවුන් එක හදන්න තමන් හොයන තමන්ට දැනුන එකම අරමුණක් ඇති තරුණයෙකුගේ කතාවක්..
    තමන්ගේ අරමුණ වෙනුවෙන් ජීවිත විශාල ගණනින් බිලිගෙන තම අරමුණවෙත් යන මිනිමරුවෙක්ගේ කතාවක් කිව්වත් නිවරදියි..
     
    Status
    Not open for further replies.