-Which movie you watched last? -

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    there's nothing to get in Pulp Fiction, just enjoy it for the script and acting, and direction
    අයියා අර සිද්දි වගයක් තියෙන්නේ
    ඒවා එකිනෙකට සම්බන්ද වෙන්නේ නැනේ:D
    yeah I am really enjoyed dialogues :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ්‍රෝ මට ඔකේ කතා ටිකක් පැහැදිලි මදි
    පුළුවන් නම් ටිකක් පැහැදිලි කරන්නකෝ :)
    කතා ? කතා එකයි තියෙන්නෙ. කතාවෙ ඉන්නෙ විවිද චරිත බලන කෝණයෙන් පෙන්නනවා. එකම වෙනස ඒවා පෙන්නන්නෙ එකට ගලාගෙන යන කාල පරාසයක් තුල නෙමෙයි. එකිනෙකට සම්බන්ද නොවූ කාල පරාස වල ඉදන් තමයි පෙන්නන්නෙ.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එක මෙහෙමයි බන් සිද්ද්යෙන් සිද්දියට වෙනස් නේ
    මේක බැලුවද
    http://www.imdb.com/title/tt0086250/

    :yes::yes:
    ඕක නම් එල...
    උඹ IMDb ලිස්ට් එකේ ෆිල්ම් ටික බලනවා වගේ... :D:D
    Godfather,
    The Usual Suspects (1995)
    The Shawshank Redemption (1994)
    Once Upon a Time in America (1984)
    Mystic River (2003)
    Payback (1999)
    Fight Club (1999)
    American Gangster (2007)
    Catch Me If You Can (2002)
    Se7en (1995)

    ඔය ටිකත් බලපන්, තව තිබේ.....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කතා ? කතා එකයි තියෙන්නෙ. කතාවෙ ඉන්නෙ විවිද චරිත බලන කෝණයෙන් පෙන්නනවා. එකම වෙනස ඒවා පෙන්නන්නෙ එකට ගලාගෙන යන කාල පරාසයක් තුල නෙමෙයි. එකිනෙකට සම්බන්ද නොවූ කාල පරාස වල ඉදන් තමයි පෙන්නන්නෙ.
    ලොකු දෙයක් අයියා තැන්ක්ස් කියුවා
    එක තමයි එහෙනම් පෙන්නේ කොහෙද
    Samuel L. Jackson කතාවට ෆිල්ම් එකේ සිහිය
    පැත්තක තියලා හිනා යනවා නේ
    :lol:;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :yes::yes:
    ඕක නම් එල...
    උඹ IMDb ලිස්ට් එකේ ෆිල්ම් ටික බලනවා වගේ... :D:D
    Godfather,
    The Usual Suspects (1995)
    The Shawshank Redemption (1994)
    Once Upon a Time in America (1984)
    Mystic River (2003)
    Payback (1999)
    Fight Club (1999)
    American Gangster (2007)
    Catch Me If You Can (2002)
    Se7en (1995)

    ඔය ටිකත් බලපන්, තව තිබේ.....
    IMDb සමහර වෙලාට බොරු බන්
    එත් ඔය වගේ ෆිල්ම් මට අල්ලන එකක් නෑ
    ;)
     
    Status
    Not open for further replies.