එක මෙහෙමයි බන් සිද්ද්යෙන් සිද්දියට වෙනස් නේ
තෝ තාම අර මම කිව්ව ටික බැලුවේ නෑනේ
![]()
මේක බැලුවද
http://www.imdb.com/title/tt0086250/
එක මෙහෙමයි බන් සිද්ද්යෙන් සිද්දියට වෙනස් නේ
තෝ තාම අර මම කිව්ව ටික බැලුවේ නෑනේ
![]()
අයියා අර සිද්දි වගයක් තියෙන්නේthere's nothing to get in Pulp Fiction, just enjoy it for the script and acting, and direction



කතා ? කතා එකයි තියෙන්නෙ. කතාවෙ ඉන්නෙ විවිද චරිත බලන කෝණයෙන් පෙන්නනවා. එකම වෙනස ඒවා පෙන්නන්නෙ එකට ගලාගෙන යන කාල පරාසයක් තුල නෙමෙයි. එකිනෙකට සම්බන්ද නොවූ කාල පරාස වල ඉදන් තමයි පෙන්නන්නෙ.බ්රෝ මට ඔකේ කතා ටිකක් පැහැදිලි මදි
පුළුවන් නම් ටිකක් පැහැදිලි කරන්නකෝ




5 centimeters per second![]()
didnt realize you're an anime fan.."say hello to my little friend!"

ලොකු දෙයක් අයියා තැන්ක්ස් කියුවාකතා ? කතා එකයි තියෙන්නෙ. කතාවෙ ඉන්නෙ විවිද චරිත බලන කෝණයෙන් පෙන්නනවා. එකම වෙනස ඒවා පෙන්නන්නෙ එකට ගලාගෙන යන කාල පරාසයක් තුල නෙමෙයි. එකිනෙකට සම්බන්ද නොවූ කාල පරාස වල ඉදන් තමයි පෙන්නන්නෙ.


IMDb සමහර වෙලාට බොරු බන්
ඕක නම් එල...
උඹ IMDb ලිස්ට් එකේ ෆිල්ම් ටික බලනවා වගේ...
Godfather,
The Usual Suspects (1995)
The Shawshank Redemption (1994)
Once Upon a Time in America (1984)
Mystic River (2003)
Payback (1999)
Fight Club (1999)
American Gangster (2007)
Catch Me If You Can (2002)
Se7en (1995)
ඔය ටිකත් බලපන්, තව තිබේ.....

if Naruto is in your list of favorite animes I'm gonna take that comment backI love anime![]()

I love anime![]()
if Naruto is in your list of favorite animes I'm gonna take that comment back![]()
now i watch one piece 
if Naruto is in your list of favorite animes I'm gonna take that comment back![]()

been watching anime since astroboy (original series) was shown on rupavahini
ubath anime walata kamathida machan?

wow
maxxane![]()


mama wagema porakbeen watching anime since astroboy (original series) was shown on rupavahini![]()

me dawas wala anime film thama ban balanne..uba monada ban balanne? man danata one piece & fairy tail balanawa. naruto passe balanna one. bleach th balanna patan ganna one![]()
