-Which movie you watched last? -

Status
Not open for further replies.

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    Tucker and Dale vs Evil (2010)

    tucker-dale-vs-evil-2011-r2-front-cover-79258.jpg

    Recommended to anyone who like to watch a fun film :lol: :lol:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    BOPE_elite_squad.jpg

    mama meke 2kama baluwa.... with eng sub ...... melo hasarak therune ne kiyahanko.....:eek::eek::eek::eek::eek::eek: first part eka nam tikak hari theruna..... 2k nam melo rahak ne..... :confused::confused::confused::confused: meke sinhala sub nadda magula....:confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Elite Squad ද ?

    උංගෙ භාශාව අපි දන්න ඉංග්‍රීසි වලට වඩා ගොඩක් හයියෙන් යන්නෙ. ඒක නිසා සිංහල නෙවෙයි short form වලින් සබ් ගත්තත් උඹට ටිකක් ඉක්මණට කියවල ෆිල්ම් එකේ වෙන්නෙ මොනවද කියල බලන්නත් වෙනවා. මං සමහර තැන් වල නවත්තලත් බැලුවා. ඒ තරම් detailed කතාව. දෙවෙනි එක තමයි ඕකෙන් හොඳම.

    රස වෙන්න, ෆිල්ම් එක සූප්පු කරන්නෙ නැතුව හරියට බලපං. :dull:
    ඕක මෑත කාලෙක හදපු හොඳම ත්‍රිලර් එකක්. බ්‍රසීලෙ ඇතුලෙ Avatar වල තිබ්බ ආදායම කඩපු එකක්.

    (So this is how it feels:sorry:)
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    Elite Squad ද ?

    උංගෙ භාශාව අපි දන්න ඉංග්‍රීසි වලට වඩා ගොඩක් හයියෙන් යන්නෙ. ඒක නිසා සිංහල නෙවෙයි short form වලින් සබ් ගත්තත් උඹට ටිකක් ඉක්මණට කියවල ෆිල්ම් එකේ වෙන්නෙ මොනවද කියල බලන්නත් වෙනවා. මං සමහර තැන් වල නවත්තලත් බැලුවා. ඒ තරම් detailed කතාව. දෙවෙනි එක තමයි ඕකෙන් හොඳම.

    රස වෙන්න, ෆිල්ම් එක සූප්පු කරන්නෙ නැතුව හරියට බලපං. :dull:
    ඕක මෑත කාලෙක හදපු හොඳම ත්‍රිලර් එකක්. බ්‍රසීලෙ ඇතුලෙ Avatar වල තිබ්බ ආදායම කඩපු එකක්.

    (So this is how it feels:sorry:)
    යකෝ ඌට තේරෙන් නැති පළියට මෙලෝ රහක් නෑ කියන එක වැරදී නේ?? :( මේ ෆිල්ම් දෙකම සිරා! City of god, Sin Nombre වගේ ෆිල්ම් එක්ක එකට තියන්ඩ පුලුවන්!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Dog Day Afternoon (1975)

    dog-day-afternoon.jpg

    My my what a spectacular movie. Al pacino's performance was stellar as always and sidney lumet did a great job as well. There was no music, no special effects yet the movie kept me until the very end. thanks roshant for the recommendation.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකෝ ඌට තේරෙන් නැති පළියට මෙලෝ රහක් නෑ කියන එක වැරදී නේ?? :( මේ ෆිල්ම් දෙකම සිරා! City of god, Sin Nombre වගේ ෆිල්ම් එක්ක එකට තියන්ඩ පුලුවන්!

    මාත් බලන්න පටන් ගත්තෙ දෙවෙනි එකෙන් නිසා සමහර ප්ඔඩි පොඩි තැන් තේරුනෙ නෑ. පළවෙනි එක බලල දෙවෙනි එක ආපහු බැලුවා. Still totally worth it

    Sin Nombre බලන්න ඕනෙ !
     
    Status
    Not open for further replies.