which site pay Rs.500 for 1 youtube subscribe.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මචන්ලා මට අද US No එකකින් Whats App මැසේජ් එකක් ආවා...


    ඒකේ කරන්න තියෙන්නෙ යූටියුබ් චැනල් සබ් කරන එක සහ ඉන්ස්ටා ෆලෝ කරන එක...
    එක යූටියුබ් චැනල් එකක් සබ් කරල ස්ක්‍රීන් ශොට්ස් එවන්න කියල කිව්ව ඊටපස්සෙ ලංකාවෙ කෙල්ලෙක්ගේ නමින් තියෙන ටෙලිග්‍රෑම එකක් එව්ව නම විස්තර එක්ක බැංක් ඩීටේල්ස් එවන්න කියල.

    එහෙම සල්ලි දෙන්වද බන් එක සබ් එකකට රුපියල් 500ක්,
    පලවෙනි ටාක්ස් එකට ඒ ගාන දාන්න උන් බෑංක් ඩීටෙල්ස් ඉල්ලනව.
    ඊටපස්සෙ එකවුන්ට් එකට කෙල වෙයිද.?

    මම ඩීටේල්ස් දුන්නෙ නෑ ස්කෑම් එකක්ද කොහේද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    nelson-its-a-scam.gif