Which smartwatch is best ?

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    1571733670069374976.png
    realme-Watch-3_fonearena-1.jpg
    maxresdefault.jpg


    W02_1_1024x1024@2x.jpg
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,719
    2,696
    113
    Haylou RS4 Plus එකත් මරු. සතියක් විතර ඉදලා පාවිච්චි කරනවා. මට තියන එකම අවුල ඒකෙ vibration intensity එක මදි.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    hodama eka daala nane. haylou rs4 plus

    haylou rs4 plus

    Haylou RS4 Plus එකත් මරු. සතියක් විතර ඉදලා පාවිච්චි කරනවා. මට තියන එකම අවුල ඒකෙ vibration intensity එක මදි.
    Display බිඳෙනව පටගාල. අනිත් ඔක්කොම හොඳයි මට ඒක විතරයි අවුල. මේක අර Magnetic strap එකක් තියෙනව ඒක නම් ගත්තොත් ඉවරයි. හැම තිස්සෙම ගැලවෙනව. මට පාවිච්චි කරන්න උනේ සති 2-3යි ඩිස්ප්ලේ එක බිඳුන. ලොකු පාරක් වැදිලත් නෙමෙයි නියකං මේ දොරක අත වැදිල. ඒක පාවිච්චි කරනව නම් හොඳ Protector එකක් දාල යූස් කරන්න ඕන නැත්නම් සොරි තමයි.
    අනිත් ඒව නම් සුපිරියි ගෙවන ගානට වටිනව
     
    • Love
    Reactions: NRTG