IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    spirit-of-defiance-20260102-0001.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    දැන් කාලෙ ලොකුම ප්‍රශ්නෙ දන්නවද? ගෑනු ළමයි කොටට අ‍ැඳල දානවා, හැම තැනම tattoo ගහල දානවා, piercing කරල දානවා, බිකිනි අ‍ැඳල දානවා, කුණුහරුප කියන එ‍්වා දානවා.

    හැබැයි කවුරුත් එ‍්වට බනින් නෑ. හැමෝම like කරනවා, හොඳ කියනවා, ලස්සනයි කියනවා. ලස්සන sticker එකක් දානවා. නැත්තම් බලලා නිකන් ඉන්නවා. කරදර කරන්නෙ, අ‍ාඩපාලි කියන් නෑ.

    හැබැයි එ‍හෙම වුණාම අවධානය හිතුව තරම් හම්බෙන්නෙත් නෑනෙ. ගොඩක් අය ඕවා දාන්නෙ කට්ටිය බනියි කියල අපේක්ෂාවෙන්, සමාජ මාධ්‍ය කලඹන්ඩ හිතාගෙනනෙ. හැබැයි එ‍් මොන මගුලක්වත් වෙන් නෑ. හැමෝම බලලා හොඳක් කියල යන්ඩ යනවා.

    හැබැයි එහෙම වුණාම ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් දාපු කෙල්ලට හෙනම anticlimactic. ඉතින් එක්කො අරයා මෙයා මෙහෙම කිව්වා කියල හිතින් මවාගෙන තව මොනවා හරි දානවා. (කවුරුත් මොනවත් එහෙම කියල නෙවෙයි, කවුරුත් ඕවා verify කර කර ඉන් නෑනෙ, ඉතින් අහවල් කෙනා මට මෙහෙම කතාවක් කිව්වා, මම මෙහෙම එ‍්කට උත්තර දුන්නා කියල වෙච්ච නැති මනස්ගාතයක් දානවා)

    එ‍්කත් බැරි වුණාම තව තව වැඩිපුර මොනවා හරි දාල අර හම්බුණේ නැති controversy එක අ‍ැති කරන්න try කරනවා. හොයන අවධානය හම්බුණේ නැති වුණාම පුදුම ප්‍රශ්නයක් තමයි වෙන්නෙ.

    හොඳට බලන්න, ඔය ජාතියෙ කට්ටිය අද කාලෙ සෑහෙන්න ඉන්නවා. ඔය මාර වැඩේ නේද. 😅😅

    (P. S. ඔව් මේ කමෙන්ට් එකත් එහෙම උදව්වක් කරගන්න පුළුවන් කැමති නම් 🤣)
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248

    කවුද පොන්නයො ඇහුවෙ?
     
    • Haha
    Reactions: Edward Kenway