Civil vs IT

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,867
    1,295
    113
    යකෝ IT වගේ Trial and error නෑ සිවිල් වල. එක පාරයි. Concrete එකක් දැම්මොත්, ආයේ Ctrl + Z ගහලා වෙන අනුපාතෙකින් දාන්න බෑ. අනික Design ඉන්ජිනියර් කෙනෙක්ගේ Calculation එකක් වැරදුණොත් මිනිස්සු 100000 ගාණක ජීවිත නැතිවෙන්න පුලුවන්. ජීවිත එක්ක තියෙන Risk එක වැඩියි. ඒකයි මේවා High entry barriers තියෙන ෆීල්ඩ් කියන්නේ. Natural frequencies නිසා පාලම් කැඩිච්ච සීන් තියෙනවා. එතනම ජීවිත කීයක්ද? UDEMY කෝස් එකකුයි, ලැප් එකකුයි ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවනම් සොෆ්ට්වෙයාර් එකක් අටවගන්න පුලුවන් වගේ ලේසි වැඩක් නෙවේ. ඒකයි මේවා Replace කරන්න අමාරු.
    pasnayak: den etakota Civil wage un, software use karala nemeyda oya Calculation karanne. mama filed eka gena danne neti nisa ahanne?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,108
    1,433
    113
    Another passion hypothesis argument. Bro, that's called the Passion Hypothesis. Read this book. you'll understand why simply having a passion for your career doesn't work anymore. It includes a lot of case studies showing that passion isn't what helps you succeed in a field. That idea is a myth. Total bullshit.

    Please don't mislead people

    Fun fact. This was written by a computer professor. So he knows what's going in the IT field.

    Is this the only book you have read mate? You are going around everywhere posting this. I read this back when Malinda Alahakoon and Ali Abdaal was recommending this. Just beacause something is written in a book, it doesn’t become a golden rule. You can find the same idea, and oppossite ideas in dozen other books. And don’t get those self help books very seriously. I have more than 20 of them in my kindle and after a while you understand that self help authors are also just people like us trying to make some money. Its a massive industry.

    Btw, I never said “definitely choose IT if you have a passion for tech”. I said “dont’t choose IT if you have no passion for tech”. Noticed something different?
     
    • Haha
    Reactions: Sexy Somapala

    shenat

    Well-known member
  • May 13, 2007
    58,388
    86,638
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මම කිව්වේ. දැන් තත්ත්වේ ගොඩක් වෙනස්.

    අමාරු ඇති. මම ඒක නෑ කිව්වෙ නෑ. මොකද ඉන්න එවුන් යනවනේ.
    ගන්න කෙනෙක් නෑ අමාරුයි කියන්නෙ demand එකත් වැඩියි කියන එකනේ. එහෙනං පඩියත් වැඩිවෙන්න ඕන.
    120k වගේ නං මුලදි ගෙවන්නෙ මොන ලබ්බටද බන් ලංකාවෙ ඔය ලබ්බවල් වලට යන්නෙ. 😂

    මං කියන්නෙත් බන් සිවිල් කරන උන් සිවිල් කරපන් අනිත් ඒවට කැමති උන් ඒව කරපන් කියන එක. හැබැයි Civil වගේ ඒව කරලා ලංකාවෙ ඉන්න හිතනව නං සමහරුන්ට ජීවිතෙත් එපා වෙයි. සමහරු නං ඉතින් ඉන්නවා.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,417
    113
    පේමන්ට් එකේ.
    අමාරු ඇති. මම ඒක නෑ කිව්වෙ නෑ. මොකද ඉන්න එවුන් යනවනේ.
    ගන්න කෙනෙක් නෑ අමාරුයි කියන්නෙ demand එකත් වැඩියි කියන එකනේ. එහෙනං පඩියත් වැඩිවෙන්න ඕන.
    120k වගේ නං මුලදි ගෙවන්නෙ මොන ලබ්බටද බන් ලංකාවෙ ඔය ලබ්බවල් වලට යන්නෙ. 😂

    මං කියන්නෙත් බන් සිවිල් කරන උන් සිවිල් කරපන් අනිත් ඒවට කැමති උන් ඒව කරපන් කියන එක. හැබැයි Civil වගේ ඒව කරලා ලංකාවෙ ඉන්න හිතනව නං සමහරුන්ට ජීවිතෙත් එපා වෙයි. සමහරු නං ඉතින් ඉන්නවා.
    මට 120k වඩා අඩුවෙන් හම්බෙන්නේ. මම ඉන්නේ Academia වල. හේතුවක් ඇතිව තමයි මම අඩු පඩියට ඉන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,388
    86,638
    113
    ආශ්චර්යමත් රටක
    මට 120k වඩා අඩුවෙන් හම්බෙන්නේ. මම ඉන්නේ Academia වල. හේතුවක් ඇතිව තමයි මම අඩු පඩියට ඉන්නේ.

    සවුබාගේ උදාකරන්න කලින් starting salary එකට ok 120k. ඒත් එහෙම තිබුනෙත් නෑ.

    දැන් නං starting salary එක 220k වත් නෙවෙයි නං කොහොමත් වැඩක් නෑ. මං කිව්වෙ මට. උබ අඩු පඩියට වෙන දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නව නං field selection ගැන කියද්දා ඒවත් කියපන්. නැත්තං අහන එකාට වැරදි අදහසක්නෙ යන්නෙ.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,417
    113
    පේමන්ට් එකේ.
    pasnayak: den etakota Civil wage un, software use karala nemeyda oya Calculation karanne. mama filed eka gena danne neti nisa ahanne?
    ගොන් කථා කියන්න එපා බං. එතකොට උඹලා ලැප් තියාගෙන Code ගහන්නේ සිවිල් ඉන්ජිනියර් කෙනෙක් හදපු බිල්ඩිමක ගෙයක ඉදගෙන නෙවේද? උඹලට විදුලිය එන්නේ, ඒ Process එකේ ඉලෙක්ටොනික් ඉන්ජිනියර් කෙනෙක් නැද්ද?

    සවුබාගේ උදාකරන්න කලින් starting salary එකට ok 120k. ඒත් එහෙම තිබුනෙත් නෑ.

    දැන් නං starting salary එක 220k වත් නෙවෙයි නං කොහොමත් වැඩක් නෑ.
    INSEE eke managing positions thiyenawa ban 250k+ gewana (for freshers). mama kiwwe normal site engineers lage salary eka. Design engineers la oya gana thamai godak welawata. Eth machan IT ewnta job ekak hoyaganna na lankawe (out wechcha ewnta).
    ------ Post added on Aug 4, 2026 at 12:11 PM
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,417
    113
    පේමන්ට් එකේ.
    Just beacause something is written in a book, it doesn’t become a golden rule.
    I'd rather believe something written in a book that's based on decades of research and backed by cited references than believe something posted by an anonymous member on a forum.

    Is this the only book you have read mate?
    No.

    you understand that self help authors are also just people like us trying to make some money. Its a massive industry.

    Trust me, I know enough about Cal Newport. He's a computer science professor at Georgetown University, so he's a full time academic. He's clearly not in it for the money. If money were his priority, he could make far more doing something else instead of spending decades conducting research just to write books, all while raising two kids.

    Malinda Alahakoon and Ali Abdaal was recommending this.
    :rofl: :rofl: :rofl: Who are these people? Full time youtubers? :rofl: :rofl: :rofl:

    I never said “definitely choose IT if you have a passion for tech”. I said “dont’t choose IT if you have no passion for tech”. Noticed something different?
    This is what we called කන්න ඕන වුණාම කබරයා තලගොයා වෙනවා. :rofl:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,108
    1,433
    113
    I'd rather believe something written in a book that's based on decades of research and backed by cited references than believe something posted by an anonymous member on a forum.
    You chose to believe whats in this book. You can consider it as universal truth. Doesn’t mean someone else can’t choose to believe some other book.

    This is what we called කන්න ඕන වුණාම කබරයා තලගොයා වෙනවා. :rofl:

    You are not making any sense here. Maybe read the conversation from the begining? Are you saying that its better to choose IT field without any passion? Do you have any experience in the IT industry to give that advice to someone?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,417
    113
    පේමන්ට් එකේ.
    Bro, I'm confused.

    You're saying things that contradict each other. First, you mocked civil engineers' starting salaries (around 120,000). But other engineering disciplines, Mechanical, Chemical, Electrical, etc.... also have similar starting salaries. So I'm not sure whether you actually know what the typical starting salaries are across different engineering fields.

    🤦‍♂️ aney bn. 120k starting thibilada mechchara kiyawanne. Pls.


    Then you said this:
    Money is not guaranteed anymore, unless you are a born tech guy with a passion to learn about tech.
    According to your own statement, people in the tech industry are struggling these days. So why were you mocking the starting salaries of other engineering disciplines?

    I know how much recent IT graduates are struggling to find their first job. So you're laughing at other engineers' starting salaries while also saying that money in tech is no longer guaranteed. :confused::confused::confused: wtf bro?



    Here is the second thing
    Are you saying that its better to choose IT field without any passion?
    If you have the passion, you will thrive.
    One question for you. Imagine there's a kid who's always been fascinated by structures like the Burj Khalifa and the Shanghai Tower etc... Every time he sees a massive structure like that, he wonders how it was built. At the same time, he's also passionate about tech. He enjoys coding, building things, and working on projects in his leisure time. If that kid asked you which career path he should choose, what would you tell him? How is he supposed to know which path is right for him according to your passion logic? And please don't give me a bulshit answer like, "Go into IT and build software for civil engineers."