44 broදම්රෝ එකේ ෆ්රිජ් එකකුත් තියෙනවා. එක අර දැන් අවුරුදු දෙකක් වගේ ඇති, අර කලින් කිව්වා වර්ල්පූල් එකේ ලොකු රෙපෙයාර් එකක් ආපු වෙලේක දම්රෝ එක ගත්තේ. ඒක නං හොදයි, කරන්ට් බිල එහෙම සැහෙන්න අඩුයි වර්ල්පූල් එකට වැඩිය. (දෙකම එකම කැපසිටි එක.)
kiyak unada bro?
------ Post added on Sep 10, 2021 at 5:18 PM