CA, Dukes wage 20 overs awulak nathuwa gahanna puluwan white ball wala prices kohomada lankawe?
Color එකේ හැටියට නෙමේ ගොඩක්ම price එක වැඩි වෙන්නේ.
1. Animal හැටියට. Cow, bull, horse, goat, sheep, lizard,.....
2. Leather grade හැටියට. Cow වගේ mammals නම් Full Grain leather > Top grain leather > genuine leather
Color එක කියල ලොකු අවුලක් නැහැ. හොයන animal, grade එකයි විතරක් කිව්වොත් හොයලා බලන්න පුළුවන්.