White van collection - සුදු වෑන් එකතුව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    White van collection - සුදු වෑන් එකතුව

    ලන්කාවේ තියෙන සුපිරිම සුදු වෑන්





    toyota-alphard-41332232.jpg
    WhatsApp-Image-2019-10-05-at-09.28.14-360x270.jpeg





    1491459585306KDH.jpg


    Dolphin_White_HighRoof_ForHire3.JPG
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි ඔබතුමා මේ වගේ දෙයක් මේ සතියෙම පල කරන්න හිතුවේ??
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    uUcjh2D.gif
    [/IMG]

    අනේ අපිව ගැනත් මොනවා හරි කියන්නකෝ...අපිත් මෙහෙම හිටියට ඔය සුදු වෑන් වල ආපු අය අපි ලග තමයි අන්තිමට නතරවුනේ...අර දතා එක්ක මාධ්‍ය සාකච්චා තියන එකා තමයි එක්කන් අවේ... :growl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    uUcjh2D.gif
    [/IMG]

    අනේ අපිව ගැනත් මොනවා හරි කියන්නකෝ...අපිත් මෙහෙම හිටියට ඔය සුදු වෑන් වල ආපු අය අපි ලග තමයි අන්තිමට නතරවුනේ...අර දතා එක්ක මාධ්‍ය සාකච්චා තියන එකා තමයි එක්කන් අවේ... :growl:


    අර ටොන් 7000 රත්තරන් මහින්ද ඉස්සුවා කිව්ව මා හරි උගතා මා හරි ජගතා .. දත් ගලවලා නෑව් ගත්ත එක්කෙන එක්කද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෝඨාගේ සුදු වෑන් ටික නැත්ද ප්‍රෙන් ...




    එයාට තියෙන්නේ සුදුපාට රේන්ජ් රෝවර් එකක්..



    auto_15647711951129468798.jpeg



    එයාගේ සුදු වෑන් ගෑන අහන්න තියෙන්නේ රාජිත ගෙන් තමා... මෑන්ස් නේ කියන්නේ සුදු වෑන් වලින් ඉස්සුවා ඉස්සුවා කියලා. ඒ වුනාට ගයන්තම පාර්ලිමේන්තුවට උත්තර දුන්නා එහෙම කිසිම පොලිසියක පෑමිනිල්ලක් නෑ කියලා සුදු වෑන් වලින් ඉස්සුවා කියලා. රාජිත කියනවා... යු ඈන් පී ගොන්නු අහනවා. අවන්කවම කියන්නේ දෑන්නම් යු ඈන් පී ගොන්නු හරි අඩුයි.. වෑඩිපුර ඉන්නේ විකල්ප කියලා කියන කොටලුවෝ සෙට් එකක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කළු ඩිෆෙන්ඩර් ගැනත් එකක් දාපන් මචන්

    gota03.jpg


    සුදු වෑන් වගේ නෙමේ මල්ලි කලු ඩිපෙන්ඩර්. උස්සන්නේ අහින්සක කොල්ලෝ... අන්න එයාලගේ හෑදියාව..



    gota03.jpg