WHO එකේ කොවිඩ් මාෆියාව හෙළි කල ටැන්සානියානු ජනපතිව මැරුවාද ? මැරුනාද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    tTLzDR-v30MAB8cQ-zwSfD6MCzixWkJG7XO45kvt5DBRhKj0Wvd3GEmhJXP1F1Slp1IK2nbrP4WRp0f_IlpimBCG_Gxe_5qI=s750


    මේ තමයි ටැන්සානියාවේ හිටපු ජනාධිපති JOHN MAGUFULI ,මොහු විද්‍යඥයෙක්. මොහු ගැන නිවැරදි තොරතුරු ඔබහට ලබාගැනීමට ඇති සියළු මාධ්‍ය අවුරා දමා ඇත.
    මෙම ප්‍රකාශයෙන් පසුව මොහු මිය ගියා.. මොහු ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ පරිදි සිය ජනතාවගේ PCR සාම්පල යවනවා වෙනුවට එළුවන්,බැටළුවන්, පැපොල්, එන්ජින් ඔයිල් ආදියේ සාම්පල යවනු ලැබුවා.ඔහු එම සාම්පල වලට මිනිසුන්ගේ නම් හා වයස් ආදේශ කරනු ලැබුවා.
    එහිදී ලැබුණ ප්‍රතිඵල ඔහුව පුදුමයට පත්කරනු ලැබුවා. පැපොල් ගෙඩියට පවා කොරෝනා positive, එළුවන්ට කොරෝනා positive. මොහු සැක පල කළ පරිදිම යම් කුමණ්ත්‍රණයක් සිදුවන බව මොහුට අවබෝධ කරගැනීමට හැකිවුණා. මොහු ලෝක සෞඛ්‍ය සංවිධානය හෑල්ලුවට ලක් කළා. ඔහු පැවසුවා ශාක,එළුවන් ආදිය පිළිබඳවත් සොයන ලෙස ඒවාද Isolate කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. එමෙන්ම මාධ්‍ය මඟින් මිනිසුන්ව බියට පත්කරන බවත්, PCR අවභාවිතා කර නිරෝගී මිනිසුන් රෝගීන් බවට පත් කරන බවත් ඔහු සිය රටේ ජනතාවට දැනුම් දෙනු ලැබුවා.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඍජුව ක්‍රියාත්මක නොකර ස්වාධීන පරීක්ෂණයක් කළ එකම ජනපති වූයේ මොහුයි.
    නමුත් අවසානයේ මොහු අවාසනාවන්ත ලෙස මිය ගියා..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    අධිරාජ්‍යවාදී කෘරුමන්තන කියන්නේ ඔව්වා තමයි .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ඔය විදියටම තමා ඉමේශ් රංගන හෙවත් එලියන්ත වයිට් වෛද්‍යාචාර්‍ය තුමාවත් මැරුවෙ. එතුමාගෙ මහා බලසම්පන්න මුට්ටි පූජාව මගින් කොරොනා සුව කරන්න පුලුවන් නිසා NGO ඊනියා කොටිහිතවාදි ඇමරිකානු විදේශ බලවේග ලෝක බැංකු සංවිධානයෙන් මැරුව