Who Else Want to Join YouTube Premium Family Plan

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,153
    1,460
    113
    Kandy
    Youtube Premium Family Plan එක Buy කරන්න හිතාගෙන ඉන්නවා. මාත් ඇතුලුව තව 4 දෙනෙක්ට chance එක තියනව join වෙන්න. Family Plan එක වෙන්නේ Monthly 1199 LKR. එක 5 න් divide උනහම එක්කෙනෙක්ට වැටෙන්නේ 240 LKR වගේ, buy කරද්දී සමහරවිට මිට වඩා ටිකක් වැඩියෙන් කැපෙන නිසා LKR 250/= ට එක්කෙනෙක්ට Premium Family Slot එකක් දෙන්න පුළුවන් :yes: :yes: :yes:

    Screenshot-2024-08-28-230704.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,762
    73,304

    මාසෙකට 1200ක් ගෙවාගන්න බැරිද බන් උඹලට? 🤔 🤔
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    Youtube Premium Family Plan එක Buy කරන්න හිතාගෙන ඉන්නවා. මාත් ඇතුලුව තව 4 දෙනෙක්ට chance එක තියනව join වෙන්න. Family Plan එක වෙන්නේ Monthly 1199 LKR. එක 5 න් divide උනහම එක්කෙනෙක්ට වැටෙන්නේ 240 LKR වගේ, buy කරද්දී සමහරවිට මිට වඩා ටිකක් වැඩියෙන් කැපෙන නිසා LKR 250/= ට එක්කෙනෙක්ට Premium Family Slot එකක් දෙන්න පුළුවන් :yes: :yes: :yes:

    Screenshot-2024-08-28-230704.png
    Still available?