Spotify Premium Family Plan එක Buy කරන්න හිතාගෙන ඉන්නවා. මාත් ඇතුලුව 5 දෙනෙක්ට chance එක තියනව join වෙන්න. Family Plan එක වෙන්නේ Monthly 1269 LKR. එක 6 න් divide උනහම එක්කෙනෙක්ට වැටෙන්නේ 211.5 LKR වගේ, buy කරද්දී සමහරවිට මිට වඩා ටිකක් වැඩියෙන් කැපෙනවා ඇති කියල හිතලා LKR 220/= ට එක්කෙනෙක්ට Premium Family Slot එකක් දෙන්න පුළුවන්


Last edited: