Who is better? Sirisena or Gota

Who is better??

  • Sirisena

    Votes: 73 77.7%
  • Gota

    Votes: 21 22.3%

  • Total voters
    94

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,030
    113
    33
    Kalutara
    අනේ මන්දා. දෙන්නම තකට තක වගේ වැඩි හොඳ මොකාද කියල හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: marasinhe

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    දැන් ඉන්න එකාට වඩා දශමයක් හරි ඉදිරියෙන් කළින් එකා ඉන්නවා. එත් පොදුවේ ගත් කළ එකෙක් තාරාවෙක් අනෙකා පාත්තයෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,810
    113
    කවුරු විදියටද

    මනුස්සයෙක් විදියටද
    ජනාධිපති කෙනෙක් විදියටද
    ප්‍රහසන නිරූපණ ශිල්පියෙක් විදියටද
    දේශපාලකයෙක් විදියටද
    ස්වාමිපුරුෂයෙක් විදියටද
    පුතෙක් විදියටද
    තාත්ත කෙනෙක් විදියටද
     
    • Haha
    Reactions: ElaBaba

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    දේශපාලකයෙක් විදිහට සිරිසේන හුගක්ම සාර්ථකයි
    තමන්ට දේශපාලනිකව අවුරුදු ගානක් විරුද්ද පක්ෂේ හිටපු රනිල්ව අගමැති කරගෙන සහ විරුද්ධ පක්ෂේ ඇමති මණ්ඩලයක් එක්ක , (කකුලෙන් අදිම්ව් වැඩි )
    ආණ්ඩු ආණ්ඩුපක්ෂ අවම මන්ත්‍රී දුර ප්‍රමාණයක් එක්ක ,
    අවුරුදු පහක් කෙලින් වැඩ කරා ..

    එකට මේ මිනිහට අයිය අගමැති ,
    69 ලක්ෂයක් චන්ද ,
    අසන 150 ක 2/3 පාර්ලිමේන්තු බලය ,
    හමුදාවේ සම්පුර්ණ බලය
    හෙළුවෙන් ඉන්න කිව්වොත් එකටත් රේඩි ඇමති මණ්ඩලය

    එත් මේ යකාට තාම මුකුත් කරගන්න බෑ ...
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    simply kiwoth siresena and ranil samanya janathawata haniyak wenna widiyata weda kalene, badu mila hitha hithana welawata wedi kale ne. media's thamai ranil and eyage kattiyata eka eka ewa kiyala minisunwa awl karane. samanya minisunta karadara nethiwa jeewath wena puluwanm eka thamai hodama government thats all. kawruth me rata badagine inna be! ekata ida thiyanath hoda ne! aagama, rata okkoma ita passe thamai.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GIF by CYBERWAR
     
    • Haha
    Reactions: saja

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    දේශපාලකයෙක් විදිහට සිරිසේන හුගක්ම සාර්ථකයි
    තමන්ට දේශපාලනිකව අවුරුදු ගානක් විරුද්ද පක්ෂේ හිටපු රනිල්ව අගමැති කරගෙන සහ විරුද්ධ පක්ෂේ ඇමති මණ්ඩලයක් එක්ක , (කකුලෙන් අදිම්ව් වැඩි )
    ආණ්ඩු ආණ්ඩුපක්ෂ අවම මන්ත්‍රී දුර ප්‍රමාණයක් එක්ක ,
    අවුරුදු පහක් කෙලින් වැඩ කරා ..

    එකට මේ මිනිහට අයිය අගමැති ,
    69 ලක්ෂයක් චන්ද ,
    අසන 150 ක 2/3 පාර්ලිමේන්තු බලය ,
    හමුදාවේ සම්පුර්ණ බලය
    හෙළුවෙන් ඉන්න කිව්වොත් එකටත් රේඩි ඇමති මණ්ඩලය

    එත් මේ යකාට තාම මුකුත් කරගන්න බෑ ...
    Sirawata bn
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දේශපාලකයෙක් විදිහට සිරිසේන හුගක්ම සාර්ථකයි
    තමන්ට දේශපාලනිකව අවුරුදු ගානක් විරුද්ද පක්ෂේ හිටපු රනිල්ව අගමැති කරගෙන සහ විරුද්ධ පක්ෂේ ඇමති මණ්ඩලයක් එක්ක , (කකුලෙන් අදිම්ව් වැඩි )
    ආණ්ඩු ආණ්ඩුපක්ෂ අවම මන්ත්‍රී දුර ප්‍රමාණයක් එක්ක ,
    අවුරුදු පහක් කෙලින් වැඩ කරා ..

    එකට මේ මිනිහට අයිය අගමැති ,
    69 ලක්ෂයක් චන්ද ,
    අසන 150 ක 2/3 පාර්ලිමේන්තු බලය ,
    හමුදාවේ සම්පුර්ණ බලය
    හෙළුවෙන් ඉන්න කිව්වොත් එකටත් රේඩි ඇමති මණ්ඩලය

    එත් මේ යකාට තාම මුකුත් කරගන්න බෑ ...

    හොරා කන එකයි බෝම්බ ගහන එකයි නම් පුළුවන් :yes::yes::yes::yes: