දැන් මේ එරෝ මොකේ රත්තරං එක්ක මෙච්චර මළ ??? අරුණයත් එක්ක මළ හරි කියමු .මහින්දගේ සහ ආණ්ඩුවේ සීන් හින්දා .ඒත් මේ හදිසියේම මොකෝ මේ රත්තරං එක්ක ඇරගන්නේ ? ඌ මොකක්ක්ද උඹට කොළේ? අනික එරෝ උඹ කොහොමද කියන්නේ ඌ මලකඩ හූරන එකෙක් කියලා .මොකක් හරි ඌගේ ඡායාරූපයක්වත් නැතුව .???

ලැජ්ජ නැද්ද සහෝ ඔහේ හම්බයන්ට රී ලෝඩ් දදා ඉන්න ගමන් ෆේක් හදාගෙන කමියුනිටි එකේ ප්‍රශ්න ඇති කරන්න? මං හිතනව GT අය්ය මේ ගැන හොයල හොඳ තීරණයක් ගනී කියල
![]()
මම කොල් කරෙත් නැහැ වාහන වල ෆොටො දැම්මෙත් නැහැ ත්‍රෙඩ් දා ගෙන කලමනාකරනය කරෙත් නැහැ
ගෑනු කිචා ආවාලැජ්ජ නැද්ද සහෝ ඔහේ හම්බයන්ට රී ලෝඩ් දදා ඉන්න ගමන් ෆේක් හදාගෙන කමියුනිටි එකේ ප්‍රශ්න ඇති කරන්න? මං හිතනව GT අය්ය මේ ගැන හොයල හොඳ තීරණයක් ගනී කියල
![]()


රෙත්තරෙන් මලගද හූරන ගමන් හරි කමියුනිටි එකේ අයට දියුණු වෙන්න මොනව හරි කියලත් දෙනව.ඒත් ඉරෝෂන් මොනවද මේ කමියුනිටි එකට කරලා තියෙන්නේ? ඉරෝසන් සහෝගෙන් මං ඒ ගැන වැඩි විස්තරයක් අහන්න කැමතියි![]()

චායාරූප මොකටද බන් ඔය ලස්සනට තියෙන්නෙ රත්තරන්ගෙ කෙරුවාව,උගෙම අකුරු වලින්, වාහන හදනව කියන්නෙ මලකඩ හුරන එක තමා බන්, මලකඩ හුරන් නැතුව වාහන හදන්ඩ පුලුවන්ද.
ඔය මලකඩය එක පාරට ඉන්ජිනියර් කියන්නෙ නම් හීනමානෙ උස්සන්න වෙන හින්ද. මෙලො දෙයක් නැති ගාරාජ් කාරයෙක්ට ඔක හැදිමේ සම්බාවිතාව වැඩියි.




මානසික අසහනයෙන් පෙලෙන පිස්සන්ට පිස්සු කියල කියල දෙනව. පස්සෙ උන් බේත් හරි ගන්නෙ නැතැ,රෙත්තරෙන් මලගද හූරන ගමන් හරි කමියුනිටි එකේ අයට දියුණු වෙන්න මොනව හරි කියලත් දෙනව.ඒත් ඉරෝෂන් මොනවද මේ කමියුනිටි එකට කරලා තියෙන්නේ? ඉරෝසන් සහෝගෙන් මං ඒ ගැන වැඩි විස්තරයක් අහන්න කැමතියි![]()

උට බය හිතෙන්න ඇති බන් මෙකෙ ලොක්කෙක්ගෙ ගල් කොල්ලෙක්ලුනෙ
![]()



එහමද දන්නෙ නෑ..
දෙගොල්ලන්ගෙම වෙනසක් නෑ..
එරෝසන්ට මොකක් හරි වාසියක් තියෙන නිසා රෙදි නැතිව ආන්ඩුවට කඩේ යනවා..
අනිත් උන්ට මොකක් හරි වාසියක් තියෙන නිසා රෙදි නැතිව රත්තරන්ට කඩේ යන්වා..
දෙගොල්ලොම එකයි..




ලැජ්ජ නැද්ද සහෝ ඔහේ හම්බයන්ට රී ලෝඩ් දදා ඉන්න ගමන් ෆේක් හදාගෙන කමියුනිටි එකේ ප්‍රශ්න ඇති කරන්න? මං හිතනව GT අය්ය මේ ගැන හොයල හොඳ තීරණයක් ගනී කියල
![]()



රෙත්තරෙන් මලගද හූරන ගමන් හරි කමියුනිටි එකේ අයට දියුණු වෙන්න මොනව හරි කියලත් දෙනව.ඒත් ඉරෝෂන් මොනවද මේ කමියුනිටි එකට කරලා තියෙන්නේ? ඉරෝසන් සහෝගෙන් මං ඒ ගැන වැඩි විස්තරයක් අහන්න කැමතියි![]()

Patta athal oi ek eke un dn
Hehe
Aruna47 ekka eda wada karapu eka wenna ati oyay kiyanne
Hehe itin bn aruna ekka wada karama mn muslim wenawada? Anika bn eka muslim gana thread ekak newe
Arunagen pasna 2k ahuwa echchary
------------------------------
Arunage mathaykata wirudda wena okkoma muslim :![]()