NZ may win this match![]()
පොඩ්ඩා;18100643 said:

ඔසීලා දිනන්නේ කිවිස් ලා නවසීලන්තෙට වෙලා පොඩි ග්‍රවුන්ඩ් වල වැඩ දදා හිටියා දැන් මෙල්බර්න් වල ගහපන්කෝ මම නම් හිතන්නේ නෑ නවසිලන්තයට කිසිම අවස්ථාවක් නෑ.

ඔස්ට්‍රේලියාව දින්නෙ නැත්තන් අනිව නිව්සීලන්ඩ් දිනනවමයි, ඒක මට සක්සුදක්සේ කියන්ඩ පුලුවන්...ඔව්.....
