Who is going to win the Cricket World Cup 2015?

Who will win the ICC Cricket World Cup 2015?

  • Australia

    Votes: 55 29.3%
  • New Zealand

    Votes: 133 70.7%

  • Total voters
    188
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔසීලා දිනන්නේ කිවිස් ලා නවසීලන්තෙට වෙලා පොඩි ග්‍රවුන්ඩ් වල වැඩ දදා හිටියා දැන් මෙල්බර්න් වල ගහපන්කෝ මම නම් හිතන්නේ නෑ නවසිලන්තයට කිසිම අවස්ථාවක් නෑ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔසීලා දිනන්නේ කිවිස් ලා නවසීලන්තෙට වෙලා පොඩි ග්‍රවුන්ඩ් වල වැඩ දදා හිටියා දැන් මෙල්බර්න් වල ගහපන්කෝ මම නම් හිතන්නේ නෑ නවසිලන්තයට කිසිම අවස්ථාවක් නෑ.

    melbourne wala newie neda gahanne auckland wala neda :oo:
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    kauru dinuwth kamak ne ...
    indiaya wa dinnane nehe ne .

    ape team eka hitiyanam aniwa SL tamai support ...

    eth me sere Aussie thamai dinanne mata hithena widihata ...
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mcnla aus dinana eka hodai,mokada nz la thama world cup ekak aran neti nisa,nz lawa ehemama thiyanna oni,etakota world cups aran thiyena ratawala agaya wedi wena nisa....
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    New Zealand වලටත් වෙන්නේ ඉන්දියාවට වෙච්ච වැඩේම තමයි. ඔන්න බලපන්කෝ. ඔක්කොම දිනලා ඕන එක පරදිනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    aus dinai kiyala hitenne..chnce eka wadi Aus walata.e mokoda unge rate ne gahanneth..
    habai mamath kamathi meypara NZ gannawa nam :)