Who is Lasantha

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    නන්දසේනයාගෙ සෙල්ලන් ගොඩක් ගැන එලි කරපු එකට වෙඩි තියල මැරුවා. අන්තිමට කොටි එක්ක ගනුදෙනු කළා කියල උන්ගේ කීබෝඩ් පොන්සියෝ දාල බොරු ප්‍රචාරත් ඇරියා.

    ඒ දවස් වල ඕන එකෙක් මරල කොටි එක්ක සම්බන්ධතා තිබ්බ කිව්වම මිනිස්සුඋනත් එහෙනම් කමක් නෑ ලෙවල් එකට මානසික මට්ටම හදල තිබ්බේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    නන්දසේනයාගෙ සෙල්ලන් ගොඩක් ගැන එලි කරපු එකට වෙඩි තියල මැරුවා. අන්තිමට කොටි එක්ක ගනුදෙනු කළා කියල උන්ගේ කීබෝඩ් පොන්සියෝ දාල බොරු ප්‍රචාරත් ඇරියා.

    ඒ දවස් වල ඕන එකෙක් මරල කොටි එක්ක සම්බන්ධතා තිබ්බ කිව්වම මිනිස්සුඋනත් එහෙනම් කමක් නෑ ලෙවල් එකට මානසික මට්ටම හදල තිබ්බේ.
    ඔව් මෙක නම් ඇත්ත.
     
    • Like
    Reactions: Xi Jinping

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ලසන්ත කියල අපේ පැත්තෙ පොරක් ඉන්නවා අපි කියන්නෙ ලසා කියල. ටොයිලට් වලට මාර ලව් පොර කාලයක් ට්‍රිප් යන බස් එකක කොන්දා විදියට වැඩ කලා. කොහේ හරි ගිහින් නවත්තපු ගමන් මූ එතන තියෙන ටොයිලට් එකකලු. ඒ මදිවට ගිහින් ඇවිත් කියනවලු "මරු ටොයිලට් එක බන් දැක්කම යන්න හිතෙනව කියල." :baffled::baffled::baffled::baffled:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බස් driver කෙනෙක්, මනුස්සයෙක්ව බස් එකෙන් බිමට දාලා දැන් වැඩ තහනම් වෙලා ඉන්නේ :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    නන්දසේනයාගෙ සෙල්ලන් ගොඩක් ගැන එලි කරපු එකට වෙඩි තියල මැරුවා. අන්තිමට කොටි එක්ක ගනුදෙනු කළා කියල උන්ගේ කීබෝඩ් පොන්සියෝ දාල බොරු ප්‍රචාරත් ඇරියා.

    ඒ දවස් වල ඕන එකෙක් මරල කොටි එක්ක සම්බන්ධතා තිබ්බ කිව්වම මිනිස්සුඋනත් එහෙනම් කමක් නෑ ලෙවල් එකට මානසික මට්ටම හදල තිබ්බේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Menna mee video eke mama daala thiyena time stamp eka blpn mchnla..

    0:48 Katha karana manussayage nama blpnko poddk??:nerd::baffled:

    2 days before Lasantha Wickrematunge Killing​

    අලි සබ්‍රි කියන්න බයයි වගේ.
    ඒ දවස්වල මුස්ලිම් ජාතිවාදය අවුස්සන කාලේ මහින්දට මුස්ලිම් කෙනෙක් ඉන්න එක හරි නෑ වගේ හිතෙන්න ඇති