Lasantha wickramasinghe

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඌ කොටිය ද නැද්ද කියල උගේ ලිපි වලින් ඔප්පු කරන්න බැහැ.

    උගේ කොටි ලින්ක් එකක් තියෙන්න ඕන. ඌ කොටින්ගෙන් සල්ලි ගත්ත වගේ ලින්ක් එකක් වෙන්න පුළුවන්, නැත්නම් කොටි handler කෙනෙක් ඌව මෙහෙයවනවා කියල ඔප්පු කරන්න ඕන.

    සන්ඩේ ලීඩර් කියෙව්වම ඌ කොටියෙක් කියන්න පුළුවන් ද බොල!! 😀 😀 ඒ තරමටම මොලේ හෝදලා
    වැල් වටාරන් ඕනේ නෑ බ්‍රෝ. ඔයා ඒ කාලේ sunday leader කියෙව්වද කියල ඉන්නකෝ.
    කොටි බොම්බ ගැහුවම ඒවා ඉබේ වෙච්ච ඒවා වගේ පත්තරේ දාන්නේ. පත්තරේ පුරෝලා තියෙන්නේ හමුදාවට අවලාද ගහන ඒවා. Ltte එක කරපු එක අපරාදයක් ඕකුන් පත්තර්‍රෙ දැම්මේ නෑ.
    පිටු ගනන් වෙන් කරලා කදිරගාමර්ට ගැහුවේ 2005 මැරෙන්න කිට්ටු කාලේ.
    Common sense තියෙන්න ඕනේ දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි අදුරන්න.
    මම sure sources 3 කින් අහල තියනවා මූ රෝ එකේ ලොකුම agent කෙනෙක් කියලා. යුද්දේ කාලේ ඉන්දියාව double standard කියලා උබ දන්නේ නැතුවත් ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හමුදාව විවේචනය කරපු නිසා ඌ කොටිය වුනා බොලාට!

    හමුදාව වැරදි කරලම නැද්ද? අර ගම් පිටින් මරල තියෙන්නෙ චෙම්මනි වල. විවේචන ඉවසන්න බැරි නම් වැරදි නොකර ඉන්න ඕන
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    හමුදාව විවේචනය කරපු නිසා ඌ කොටිය වුනා බොලාට!

    හමුදාව වැරදි කරලම නැද්ද? අර ගම් පිටින් මරල තියෙන්නෙ චෙම්මනි වල. විවේචන ඉවසන්න බැරි නම් වැරදි නොකර ඉන්න ඕන
    ඇයි එයා ltte එක විවේශනේ නොකලේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    හමුදාව විවේචනය කරපු නිසා ඌ කොටිය වුනා බොලාට!

    හමුදාව වැරදි කරලම නැද්ද? අර ගම් පිටින් මරල තියෙන්නෙ චෙම්මනි වල. විවේචන ඉවසන්න බැරි නම් වැරදි නොකර ඉන්න ඕන

    කවුද බං මේ කොටියා..උඹ දෙමළද?🤣🤣ඒ කාලේ ඉඳන් නේද මේකේ හමුදාවට බණින්නේ🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි එයා ltte එක විවේශනේ නොකලේ
    කොටි විවේචනය කරේ නැත්නම් ඌ කොටියද?

    ඕක තමයි මොළ හෝදපු විදිහ.

    කවුද බං මේ කොටියා..උඹ දෙමළද?🤣🤣ඒ කාලේ ඉඳන් නේද මේකේ හමුදාවට බණින්නේ🤣
    කොටියෙක් වෙන ක්‍රමය -> හමුදාවට බැනීම 😀
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කොටි විවේචනය කරේ නැත්නම් ඌ කොටියද?

    ඕක තමයි මොළ හෝදපු විදිහ.
    පට්ට හරකෙක් බන් උබ නම්. ලොජික් එකක් කිව්වම ඒකේ components වෙනම ගලවල ආයේ argue කරනවා.
     
    • Like
    Reactions: ruka!