Who is ur Crush In EK

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩක් පොරත් එක්ක කතාකරපන්...... උඹටම හරි‍යන බුලට් එක......:P:P:P
    මම එක සැර‍යක් බස් සින්දුවලට නෝන්ඩි‍යක් දාලා මට මාර දේශනාවක් දුන්නා තරු පේන ලෙවල් එකටම......
    :dull::dull::dull:

    මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl:
    ඔව් ඔව්....දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්න එක ඇඟට ගුණ‍යි.....:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl:
    ekanam aththa:yes::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl:
    uncle sundara adara kathawaka pataleema sambandayen congratz uncle :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අපිට කෑමති අයට අපි කෑමති නෑ.
    අපි කෑමති අය අපිට කෑමති නෑ.

    මේක මහ පුදුම ලෝකයක්:dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Matath hoda ganu lamayek hoyala dipanko elakiri eken

    අපෝ බං තමුන්ගේ දුර්වලතා පබ්ලික් ෆෝරුම් වල කියන්න එපා.. පොඩි හරි අත් වැ‍රැද්දක් උනොත් වටේ පිටේ අය අනික් පැත්තට කපන්න බලාගෙන ඉන්නේ සමහර උන්.... මම උඹට PM එකෙන් කිව්වනේ බං... Everything will be all right. Just let the time to do the rest ( දැන් අර Rex921 ආයේ කියයි මම බණ කියනව කියලා:rofl::rofl: ) අනික බං එලකිරි එකේ ගොඩක් ඉන්නේ කෙල්ලො වගේ ප්‍රොෆයිල් හදා ගත්තු දෙකටම නැති උන්...

    මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl:

    ඒක තමයි මගෙයි සයුගේයි සුන්දර ප්‍රේම වෘත්තාන්තය පටන් ගන්න හදද්දිම මුන් ඇවිත් වල කපනවනේ...
    :(
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් ඔව්....දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්න එක ඇඟට ගුණ‍යි.....:rofl::rofl::rofl:

    ඔව් ඔව් අපෙන් ඉගෙන ගනින් ඔව්වා පාඩුවේ කට වහගෙන බලාගෙන ඉඳලා... ඕනේ නම් කියපන් තව බණ ටිකක් කියන්නම්..
    :rofl::rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපිට කෑමති අයට අපි කෑමති නෑ.
    අපි කෑමති අය අපිට කෑමති නෑ.

    මේක මහ පුදුම ලෝකයක්:dull:

    ඔව් අෆ්ෆා සයූ තවම මට කැමැත්ත දුන්නේ නෑනේ... :rofl::rofl::rofl: :no::no: :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් ඔව් අපෙන් ඉගෙන ගනින් ඔව්වා පාඩුවේ කට වහගෙන බලාගෙන ඉඳලා... ඕනේ නම් කියපන් තව බණ ටිකක් කියන්නම්..
    :rofl::rofl:
    උඹේ බණ ටික ති‍යාගනින්.....:dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    Matath hoda ganu lamayek hoyala dipanko elakiri eken

    මේ ඉන්නේ එළකිරි එකේ ඉන්න පට්ටම කෑල්ලක්. ඕනේ නම් දාගනින්:P:P:rofl::rofl:

    avatar4364_2.gif
    Geethq