පොඩ්ඩක් පොරත් එක්ක කතාකරපන්...... උඹටම හරියන බුලට් එක......
මම එක සැරයක් බස් සින්දුවලට නෝන්ඩියක් දාලා මට මාර දේශනාවක් දුන්නා තරු පේන ලෙවල් එකටම......![]()
මම නෑ ඕවට. මෙතන මේ සුන්දර ආදර කතාවක මූලාරම්භයක් වෙන්න හදද්දි අපි දේශනා දෙන්න ගිහින් දෙපැත්තෙන් ම කන්න වෙයි









