who know this//// කව්ද මේක දන්නේ

anf

Member
Jan 13, 2011
61
1
0
who know this//// කව්ද මේක දන්නේ

කව්ද මචන් සිංහල චිත්‍රපට බාගන්න පුළුවන් site එකක් දන්නේ
පිටකොටුවේ උන් මේවා හරියට ව්කුනනවා. මුන් මේවා ගන්නේ කොහෙන්ද බන්?

දන්නවනම් මෙතන post කරන්න කටත් හරි වටිනවා


නැත්නම් මචන් මොනවහරි option එකක් තියෙනවද ?



දන්නවනම් හෙල්ප් එකක් දීල යන්න

Suwanda-Denuna-Jeewithe63_1.jpg