Who Need SLT ADSL Home / Xcel Plus Broadband Package Username and Password

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
දැන් එතකොට ඌට කොහෝ තියෙන අමාරුවකටද අපේ බිල ගෙවන්නේ.
අනික ඌ SLT එකට Call කරළා ඇහුවොත් මෙන්න මේ වේලාවට Internet
එකට Connect වෙච්ච Numbers මොනවද කියලා අපිව මාට්ටු වෙනවා නේද. :angry::angry::angry::angry::angry:

උබ අපිව දාන්න හදන්නේ ලෝක අමාරුවක මචෝ. මම මෙහෙම කියන්නේ. ඕ වගේ එකෙක් මට UserName/Password දීලා මම 6000 ක බිලක් ගෙවපු නිසයි
. :angry::angry::angry:
 
Last edited:

after

Member
Sep 5, 2009
3,692
486
0
දැන් එතකොට ඌට කොහෝ තියෙන අමාරුවකටද අපේ බිල ගෙවන්නේ.
අනික ඌ SLT එකට Call කරළා ඇහුවොත් මෙන්න මේ වේලාවට Internet
එකට Connect වෙච්ච Numbers මොනවද කියලා අපිව මාට්ටු වෙනවා නේද. :angry::angry::angry::angry::angry:

උබ අපිව දාන්න හදන්නේ ලෝක අමාරුවක මචෝ. මම මෙහෙම කියන්නේ. ඕ වගේ එකෙක් මට UserName/Password දීලා මම 6000 ක බිලක් ගෙවපු නිසයි.
:angry::angry::angry:

යකෝ ඌ kohameda danaganey .. mage username eka wena kenak use karanwakiyala haa ??? kiyamu koo mang ubage username ekai password ekai hack karaa kiyala uba kohameda daney mang Oka hack karaa kiyala ubage internet line eka wada ney :D
 
hirushan

Member
May 21, 2007
5,957
32
0
40
Edinton Furniture->Moratumulla
යකෝ ඌ kohameda danaganey .. mage username eka wena kenak use karanwakiyala haa ??? kiyamu koo mang ubage username ekai password ekai hack karaa kiyala uba kohameda daney mang Oka hack karaa kiyala ubage internet line eka wada ney :D

http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

login user id : oyalage user name eka without @sltadsl... bla bla

okata log unama home user nam home click karanna etakota usage eka pennnanawa.....

onna okata gihin oyalage normal line eken nathuwa wena kenek log wela tiyenawa nam balala tak gala SLT ekata call karala number eka aragena policiyata denna.... vade iwarai :) :)
 
slt unlimited package walata Okey LOG wenda vitharai puluvin Kocharaa use karey kiyala penaney naha ehmaa keka thiyanwa namm api mokatada Bandwidth Monitor use karaney :P

2962fqx.jpg

Last edited:

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
යකෝ ඌ kohameda danaganey .. mage username eka wena kenak use karanwakiyala haa ??? kiyamu koo mang ubage username ekai password ekai hack karaa kiyala uba kohameda daney mang Oka hack karaa kiyala ubage internet line eka wada ney :D

ඕක තමයි මටත් උනේ. අන්තීමේදි ඌ SLT ekata Call කරළා මගේ Number එක අරගෙන ගෙදරට Call කරළා බිලක් එව්වා ගෙවන්න කියලා නොගෙව්වොත් නඩු දානවා කියලා. මම දන්නේත් නෑ ඔය වගේ සීන් ඒ කාලේ. මට එකෙක් දිපු හින්දා ස්පීඩ් එක වැඩි කර ගන්න මම අරගෙ වලේ බැස්සා. පස්සේ 6000 බිල ගෙවලා ශේප් උනා. :)
අපේ තාත්තත් මට බැන්නා ඔය වගේ ඒවා
ගන්න එපා කියලා මීට පස්සේ.
මගේ තියෙන ස්පිඩ් එක හොදටම මට ඇති. මට තියෙන්නේ Unlimited 512kbps බව ඇත්ත, නමුත් මම කරන්නේ Browse
කරන එකයි. ඉදලා ඉදලා Game Download කරන එකයි. Programming ebooks බලන එක විතරයි
.

යන්තං බේරුනේ. උබලා වගේ එවුන් අපි වගේ එවුන් ව වලේ දාන්න හදනවට උබම ඔය වලේ වැටෙන්න ඕනා.
:angry::angry::angry::angry::angry::angry:

oya israa bang ... dain phone line eka wenas hinda speed weney naha.. eth dain eyalaa dala thiyana 20Gb FUP eka nathi venwa :) echarai
 
marasinghe984

Member
Jul 12, 2008
887
19
0
Near Kurunagala
http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

login user id : oyalage user name eka without @sltadsl... bla bla

okata log unama home user nam home click karanna etakota usage eka pennnanawa.....

onna okata gihin oyalage normal line eken nathuwa wena kenek log wela tiyenawa nam balala tak gala SLT ekata call karala number eka aragena policiyata denna.... vade iwarai :) :)

thx machn mama oka balanna danagana hitiya naha

Total
158,984.87 MB
503:29:43
ma FEB 1-FEB 10 wenakam
 
Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
අප්පට සිරි උබලගේ උච්චර තිබිලත් Slow කරේ නැද්ද.? මගේ ගිය මාසේ Usage එක 49GB තියෙනවා කියලා උන් Slow කරේ. පස්සේ ලියුමක් දිලා තමයි Fast කර ගත්තේ. :(