Who Owns Sri Lanka ?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    OH MY GOD CUT MY REPS WHAT EVER U WANT
    BUT WHAT A CRAP LOAD OF BULLSHIT IS THIS?

    Since when Tamilnadu was a country? :confused:
    Did Jesus or God visit England then? :eek:

    and are you trying telling sri lanka army hired only buddhist soldiers to fight the war? and muslim, tamil soldiers didnt die in the war? :dull:
    first of all i did not write this ;) just shared it to be seen by a wider audience

    tamilnadu is not a country for sure and i don't know whether jesus has visited england or not

    in the article it says "Well..... VERY few of them DID come forward UNDER the leadership of real owners - Sinhalese" which simply means others also contributed to it but the majority was sinhalese :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මුලින් ම රටින් එලවිය යුත්තෙ කාවද?
    අතීතයෙන් බිදක් වර්තමානයට සහ අනාගතයට පිලිතුරක්.
    මේ රටේ මුලින් හිටියෙ කුවේනි සහ පිරිසයි. ඒ කියන්නෙ යක්ශ කියන ගොත්ත්‍රයට අයිති කොටසක්. එහෙනම් කොහෙන්ද සින්හලයා සහ අනෙකුත් ජන කොඨ්ඨාශ ආවෙ ?
    මේ රට ඇත්තටම අයිති කාටද?
    1-‍යක්ශයන්ට සහ වැද්දන්ට
    2- හින්දු බක්තිකයින්ට (කිමද යත් විජය කුමරු හින්දු බක්තිකයෙක් )
    එහෙනම් සත්‍ය වශයෙන්ම මේ රට අයිති ඉහත ජන කොටස් දෙකටයි.
    තවදුරටත් ඉහත යක්ශ ජන වර්ගය නැති බවයි මට හැගෙන්නෙ.
    සියලුම අනෙකුත් ජාතීන් මේ රටින් එලවා දැමිය යුතුයි.
    සියලු ඉහත 1,2 ජන කොටස් දැන්වත් නැගිටියව්. මේ රට ඔබෙයි. ඔබේ අයිතීන් සුරකිනු
    අත්සන
    1-සින්හල සහ අනෙකුත් ජන පොජ්ජ මන්ගච්චපිය ජන සමුහය.
    2- ජය හින්ද්.

    LANKA_MAP.jpg
    :lol: :lol: