Who says selfie is new? This is in 1970s!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
selfie-CAPETIMES.jpg
මේකනම් සත්ය සිදුවීමක්. ඒ කාලේ ස්ට්‍රීට් පැරේඩ් එකක නේවි කොලුවෙක් නර්ස් කෙල්ලව කිස් කරපු සීන් එක.
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සෙල්ෆි කියන වචනෙ තමයි මචන් මේ ලඟදී (2012 හරි 2013 විතර තමයි ඔෆීශියල් වුනේ වචනෙ ) ඉන්වෙන්ට් කලා කියන්නේ!
    නැතුව ඔය ගන්න ක්‍රමේ නෙවෙයි
    අපේ බැචෙක් හිටිය ඔය කැමරා ෆෝන් ආපු කාලේ මතක විදිහට 2005 ටත් ඉස්සෙල්ලා, යන යන තැන ඌම ෆෝන් එක අල්ලන් පොටො ගහනව!