Who Will Win Ukrain Russian War ?? (Poll)

Who Will Win Ukrain Russian War

  • Ukrain (NATO + US +...)

    Votes: 9 12.2%
  • Russia

    Votes: 43 58.1%
  • Draw 🦁

    Votes: 22 29.7%

  • Total voters
    74

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් සවල් වලින් පුටින් ෆයිට් කරනවා කියන්නේ.

    මුන් දෙන්නාගෙන් කවුරු දිනුවත් ,නොපෙනෙන යුද්දේ දින්නේ කවුද කියලා දන්නෝ දනිති
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,702
    27,222
    113
    36
    Mirihana
    alis.alberta.ca
    aGgEX3G_460s.jpg
     
    • Haha
    • Like
    Reactions: NRTG and Blogerwiki

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    දින්නත් පැරදුනත් අමෙරිකාව දිනුම්
    ආයුධ වෙළෙඳාම
    රුසියාව සතු යුධ ටැංකි පරීක්ෂා කල හැකි වීම හා එමගින් දුර්වල ස්තාන හදුනා ගැනීම.
    නව ආයුධ පරීක්ෂා කිරීමට මෙය හොඳ අවස්තාවක් වීම.
     
    • Like
    Reactions: NRTG and Blogerwiki

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,504
    113
    රුසියාව.

    මට පුටින් කිව්ව එහෙම දාන්න කියල. පොර ලග ස්පෙශල් ප්ලෑනක් ත්යෙනව කිව්ව දිනන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and Blogerwiki

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ආයුධ වෙළෙඳාම
    රුසියාව සතු යුධ ටැංකි පරීක්ෂා කල හැකි වීම හා එමගින් දුර්වල ස්තාන හදුනා ගැනීම.
    නව ආයුධ පරීක්ෂා කිරීමට මෙය හොඳ අවස්තාවක් වීම.
    අමෙරිකාවට යුරෝප් රටවල් ඕන උනාට යුරෝප් රටවල් වලට අමෙරිකාව ඇත්තටම ඕන නෑ. හිටියයි කියලා කරදරයක් උනාම උදව්වකුත් නෑ. මේක මුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල මට හිතා ගන්න බෑ. ෆින්ලඩුත් පුප දුන්නා. ඩැඩී සීන් එකක්ද මන්දා යුරෝප් කාරයොන්ට තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Blogerwiki

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    යුක්‍රේන් උන් අද අලුතෙන් දකුනෙන් ගහන්න පටන් අරන් නේද.
    පුටින් පරදින්න අකමැතිනිසා හොදින් හරි නරකින් හරි දිනයි
    නරකින් දිනන්න ගියොත් ලෝක යුද්දයක් තමා :( :(


    අමෙරිකාවට යුරෝප් රටවල් ඕන උනාට යුරෝප් රටවල් වලට අමෙරිකාව ඇත්තටම ඕන නෑ. හිටියයි කියලා කරදරයක් උනාම උදව්වකුත් නෑ. මේක මුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල මට හිතා ගන්න බෑ. ෆින්ලඩුත් පුප දුන්නා. ඩැඩී සීන් එකක්ද මන්දා යුරෝප් කාරයොන්ට තියෙන්නෙ.
    වහල්ලු දන්නවද :lol::lol:
    ------ Post added on Apr 23, 2023 at 9:26 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    යුක්‍රේන ජෝකර් රුසියාව එක්ක සහයෝගයෙන් වැඩ කලානම් අද ඒ රටේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ රූකඩ පබයා ඇමරිකාවේයි යුරෝපේයි ලනු කාලා විනාශ උනා අද පාඩු උනේ කාටද යුක්‍රේනය තව අවුරුදු 20 වත් ගොඩගන්න බැරි තරමට විනාශ වෙලා ඉවරයි
     
    • Like
    Reactions: NRTG and Blogerwiki

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,042
    72,177
    113
    මාලඹේ
    දෙගොලන්නටම දිනන්න බැහැ
    රුසියාව යුක්රේනය න් වැඩි කෑල්ලක් අල්ලාගෙන සාම සාකච්ඡා වලට යයි
     
    • Like
    Reactions: NRTG and Blogerwiki

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    Draw

    both will declare some sort of a victory and will have border clashes ongoing for years to come.

    Ukraine don’t have the capacity to take back all the territories they lost and Russia cant take Ukraine as a whole, then they went to just take East banks of Dneiper, and then just Donbas. now they want to hold just the ground they captured.

    Ukraine will make some gains soon in some area and then also retreat from some areas and let Russia have it. Then each party will declare they achieved war goals and stop the war. That’s what I think will happen.
     
    • Like
    Reactions: NRTG and Blogerwiki