Who Will Win Ukrain Russian War ?? (Poll)

Who Will Win Ukrain Russian War

  • Ukrain (NATO + US +...)

    Votes: 9 12.2%
  • Russia

    Votes: 43 58.1%
  • Draw 🦁

    Votes: 22 29.7%

  • Total voters
    74

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,411
    6,543
    113
    Land of Lions
    යුක්‍රේන ජෝකර් රුසියාව එක්ක සහයෝගයෙන් වැඩ කලානම් අද ඒ රටේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ රූකඩ පබයා ඇමරිකාවේයි යුරෝපේයි ලනු කාලා විනාශ උනා අද පාඩු උනේ කාටද යුක්‍රේනය තව අවුරුදු 20 වත් ගොඩගන්න බැරි තරමට විනාශ වෙලා ඉවරයි
    Ukraine War: Zelensky Embezzled $400 Million Allocated By The US For Purchasing Fuel – Seymour Hersh. Ukrainian President Volodymyr Zelensky embezzled hundreds of millions of dollars that the US allocated for the purchase of fuel, according to Pulitzer Prize-winning journalist Seymour Hersh.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,940
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දින්නත් පැරදුනත් අමෙරිකාව දිනුම්
    Jason Sudeikis Yes GIF by Apple TV+
     
    • Like
    Reactions: NRTG and Blogerwiki

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,906
    113
    සේදවත්ත
    යුක්‍රේන ජෝකර් රුසියාව එක්ක සහයෝගයෙන් වැඩ කලානම් අද ඒ රටේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ රූකඩ පබයා ඇමරිකාවේයි යුරෝපේයි ලනු කාලා විනාශ උනා අද පාඩු උනේ කාටද යුක්‍රේනය තව අවුරුදු 20 වත් ගොඩගන්න බැරි තරමට විනාශ වෙලා ඉවරයි
    බැංකු ටික මනී ලොන්ඩරින් වලට ඉන්ෆ්‍රා ප්‍රොජෙක්ට් පටන් ගන්නවා ඕක සමතයකට ආවම
    යුක්‍රේන් කෝමත් අවුරුදු 100 වගේ ණය ගෙවයි ගත්ත බඩු වලට එංගලන්තේ දෙවනි ලෝක යුද්දෙට ගත්ත ණයත් ඉවර උනේ 2013 කොහෙද .

    මේවා බිස්නස්
     
    • Like
    Reactions: weer 11