Who will win?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,133
    13,820
    113
    පෘථිවිය
    Trump or Biden?

    ලෝකේ බලවත්ම කියල හිතන් ඉන්න රටේ මැතිවරණය තව දින කීපයකින් පැවැත්වෙනවා
    දැනටමත් චන්ද ප්‍රකාශය පටන් අරන් තියෙන්නේ

    කවුද මේ ට්‍රුම්ප්?

    වයස - 74
    පක්ෂය - රිපබ්ලිකන්
    වත්කම - $3.1 billion (ලෝකයේ 715වැනි පෝසතා)
    විවාහයන් -
    1. ඉවනා ට්‍රම්ප් 1977–1992 (15)
    2. මරිය මේපල්ස් 1993–1999 (6)
    3. මෙලනිය ට්‍රම්ප් 2005 සිට (15 දැනට)

    අධ්‍යාපනය - ආරථික විද්‍යා උපාධි

    කවුද මේ බිඩෙන්?

    වයස - 77
    පක්ෂය - ඩිමොක්‍රටික්
    වත්කම - $9 million
    විවාහයන් -
    1. නෙලිය හන්ටර් 1966–1972
    2. ජිල් බිඩෙන් 1977 සිට (43 දැනට)

    අධ්‍යාපනය - නීතීඥ


    කවුද ඉදිරියෙන්?

    දැනට පවතින තත්වය අනුව බිඩෙන් ඉදිරියෙන් සිටින අතර, බොහෝ දුරට මීලග ජනාධිපති බිඩෙන් වීමට වැඩි අවකාශ ඇත.

    එසේ වුවහොත් 77වැනි වියේ පසුවන ඔහු ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවනු ඇත.

    අපේ රටේ වයසක් අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කිවුවට මෙන්න ඇමරිකාවේ තත්වේ.


    skynews-joe-biden-donald-trump_5066678.jpg
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Biden 🤡 (Hillary Clinton, Nancy pelosi & Kamala Harris , China)

    Trump 💩 (Vladimir Putin)

    ලෝකේ බලවත්ම කියල හිතන් ඉන්න රටේ 🤣😆
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,601
    6,347
    113
    ගිය පාර වගේ ප්‍රාන්තවලින් Trump දිනයි.Trump 10 years අදිනවා.