Who won World War 2?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
The Coca-Cola Company.

Not joking here. In December 1941, the President of Coca-Cola Robert Woodruff, made sure every man in uniform, no matter where in the world, would get a bottle of Coca-Cola for five cents; all additional transport costs would be paid for by the company.

With US troops operating all over the globe, this became, without intend, the largest publicity stunt in history. Suddenly everybody knew what Coca-Cola was.

:baffled:

https://www.quora.com/Who-won-World-War-2/answer/Thierry-Etienne-Joseph-Rotty
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ah ela bn....:)
hodata karada buddhism.?

දැනගන්න වෙන්නෙ ලකුණු ආවාම තමා :sorry: ඉරි ටික නං ගැහුවෙ පන්තියෙ 2වනිය ගහපු ටික :D ඒ හින්ද ඒ ටික නං ශුවර් ලියපු එක කොහොමද දන්නෑ බං :sorry:
 
pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අදනෙ යකෝ පටං ගත්තෙ :dull: බුද්ධාගම තිබ්බෙ ලියල ආව :yes: ඉංග්‍රීසි ලබන බදාද :sorry:

    පාඩම් කරපන් යකෝ දැන්වත්. Elakiri අස්සෙ බඩගාන්නෙ නැතුව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාඩම් කරපන් යකෝ දැන්වත්. Elakiri අස්සෙ බඩගාන්නෙ නැතුව.

    ගුරුවරු කිව්වෙ විභාගෙ අස්සෙ පාඩම් කරන්න එපා සැහැල්ලුවෙන් ඉන්න කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැනගන්න වෙන්නෙ ලකුණු ආවාම තමා :sorry: ඉරි ටික නං ගැහුවෙ පන්තියෙ 2වනිය ගහපු ටික :D ඒ හින්ද ඒ ටික නං ශුවර් ලියපු එක කොහොමද දන්නෑ බං :sorry:

    ගන0 පේපරේ ලියන්න ලෑස්තිද.?:eek:
    ගොඩදාගන්න පුලුවන් වෙයිද?:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන0 පේපරේ ලියන්න ලෑස්තිද.?:eek:
    ගොඩදාගන්න පුලුවන් වෙයිද?:sorry:

    අන්න ඒක තමා බං ප්‍රශ්නෙ :confused: mcq ආව නං කොපි කල්ල යංතං වත් ගොඩදාගත්තෑකි :( කරුමෙට මේකෙ ලියන්නමනෙ බං :confused: මොනා කරන්නද කියල අදහසක් නෑ :no: ගියදාටම බලන්න ඕනෙ මොනා හරි කරගන්න :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වියට්නාමෙට කොකා කෝල අරං යන්න බැරි වෙලාලු :lol:
    සමහවිට වියට්නාමේ උන් වැඩියෙන් කොකාකෝල බොන්න ඇති :yes:

    ගියපාරත් ගණන් පේල් නේද මෙතන ත්‍රෙඩ් දම දම ඉන්නේ ගිහින් පාඩම් කරපංකෝ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහවිට වියට්නාමේ උන් වැඩියෙන් කොකාකෝල බොන්න ඇති :yes:

    ගියපාරත් ගණන් පේල් නේද මෙතන ත්‍රෙඩ් දම දම ඉන්නේ ගිහින් පාඩම් කරපංකෝ :baffled:

    උඹට දැන් ඕක මෙතන හැමෝටම පේන්න කියන්න ඕනෙද ? :angry: විභාග ගැන කියද්දි පෞද්ගලිකව කියපං හැමෝටම පේන්න පේල් පේල් ගාන්නෙ :angry: ඒකට තමා pm කියල ජාතියක් තියෙන්නෙ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹට දැන් ඕක මෙතන හැමෝටම පේන්න කියන්න ඕනෙද ? :angry: විභාග ගැන කියද්දි පෞද්ගලිකව කියපං හැමෝටම පේන්න පේල් පේල් ගාන්නෙ :angry: ඒකට තමා pm කියල ජාතියක් තියෙන්නෙ :angry:
    අනේ නිකන් හිටහන් අරෙහෙ එළකිරියේ ඉන්න හොඳම මන්දමානසික උන්ගෙන් එකෙක් කියල සම්මානෙකුත් හම්බුන එකේ තව මොනවා ආරස්සා කරන්නද ඔය නම්බුවේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ නිකන් හිටහන් අරෙහෙ එළකිරියේ ඉන්න හොඳම මන්දමානසික උන්ගෙන් එකෙක් කියල සම්මානෙකුත් හම්බුන එකේ තව මොනවා ආරස්සා කරන්නද ඔය නම්බුවේ :baffled:

    පල යන්න :angry: