Wholesale clothing ගන්න පුලුවන් කොහෙද?

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    කොටුව පැත්තෙ, පමුනුවෙ ටිකක් ඇවිදින්න වෙයි
    කොටුව පැත්තෙ, පමුනුවෙ හොඳ ඇදුම් නැහැ. මට ටිකක් modern ඒවා ඕනේ. direct garments වලින් ගන්න පුළුවන් නම් හොදයි
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    ජා ඇල තැනක් තියනවා ලූ ඔක්කොම Export කෝලිටි . මට යාලුවෙක් කිව්වේ ඌ එතනින් තමා ඇදුම් ගන්නේ . මම ගාව කොන්ටැක් නැහැ. එහේ ගොඩක් එවුන් ගන්නේ ඒ තැන් වලින් කිව්වා . පොඩ්ඩක් හොයලා බලන්න
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ජා ඇල තැනක් තියනවා ලූ ඔක්කොම Export කෝලිටි . මට යාලුවෙක් කිව්වේ ඌ එතනින් තමා ඇදුම් ගන්නේ . මම ගාව කොන්ටැක් නැහැ. එහේ ගොඩක් එවුන් ගන්නේ ඒ තැන් වලින් කිව්වා . පොඩ්ඩක් හොයලා බලන්න
    Hariyata hoyala kiyapanko. Jaela kiwama kohe hoyannada ban?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ කසින් කෙනෙක් දැන් ටික කාලෙකට කලින් කඩවත පත්තේ පොරකගෙන් wholesale ගන්න ටෝක් කරා. ෆේස්බුක් ගෲප් එකකින් සෙට් වෙලා. ඒවා bangladesh imported branded clothing කියලා තමයි කිව්වේ.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    දැන් උගේ contact නැහැ බං . එකයි ඔහොම දැම්මේ . කලිසම් එහෙම පට්ට කෝලී ටි ඔක්කොම Export කරන ඒවා GAP වාගේ
    Shik. Aparade.... :(
    e side eke jeewathwenawa nam adu gane hoyala balanna thibba.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    Shik. Aparade.... :(
    e side eke jeewathwenawa nam adu gane hoyala balanna thibba.
    පොඩ්ඩක් ඔය ජාඇල ඉන්න එවුන්ගෙන් අහලා බලන්න හෙන ප්‍රසිද්ධ sale දාන තැනක් ඕක . ඌත් මට තැන හරියට කිව්වේ නැහැ උගේ ගෙදර එන්න එකකගෙන යන්නම් කොව්වුව sale එකට . එකයි මමත් ඔය තැන කොහෙද කියාල දන්නේ නැත්තේ හරියටම
     
    • Like
    Reactions: shilran

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    පොඩ්ඩක් ඔය ජාඇල ඉන්න එවුන්ගෙන් අහලා බලන්න හෙන ප්‍රසිද්ධ sale දාන තැනක් ඕක . ඌත් මට තැන හරියට කිව්වේ නැහැ උගේ ගෙදර එන්න එකකගෙන යන්නම් කොව්වුව sale එකට . එකයි මමත් ඔය තැන කොහෙද කියාල දන්නේ නැත්තේ හරියටම
    Ela machan. mama poddak oluwa dala balannam