Machan la මම පොඩි clothing business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. Wholesale quality clothing ගන්න පුලුවන් කොහෙද කියලා තමයි දැනගන්න ඔන.
කොටුව පැත්තෙ, පමුනුවෙ හොඳ ඇදුම් නැහැ. මට ටිකක් modern ඒවා ඕනේ. direct garments වලින් ගන්න පුළුවන් නම් හොදයිකොටුව පැත්තෙ, පමුනුවෙ ටිකක් ඇවිදින්න වෙයි
Kids item nam yaluwek inanwa
අඩෝ උයන චැනල් එක නතර කරන්න එපා..අලුත් බිස්නස් එකටත් ජය
Hariyata hoyala kiyapanko. Jaela kiwama kohe hoyannada ban?ජා ඇල තැනක් තියනවා ලූ ඔක්කොම Export කෝලිටි . මට යාලුවෙක් කිව්වේ ඌ එතනින් තමා ඇදුම් ගන්නේ . මම ගාව කොන්ටැක් නැහැ. එහේ ගොඩක් එවුන් ගන්නේ ඒ තැන් වලින් කිව්වා . පොඩ්ඩක් හොයලා බලන්න
දැන් උගේ contact නැහැ බං . එකයි ඔහොම දැම්මේ . කලිසම් එහෙම පට්ට කෝලී ටි ඔක්කොම Export කරන ඒවා GAP වාගේHariyata hoyala kiyapanko. Jaela kiwama kohe hoyannada ban?
Shik. Aparade....දැන් උගේ contact නැහැ බං . එකයි ඔහොම දැම්මේ . කලිසම් එහෙම පට්ට කෝලී ටි ඔක්කොම Export කරන ඒවා GAP වාගේ
පොඩ්ඩක් ඔය ජාඇල ඉන්න එවුන්ගෙන් අහලා බලන්න හෙන ප්‍රසිද්ධ sale දාන තැනක් ඕක . ඌත් මට තැන හරියට කිව්වේ නැහැ උගේ ගෙදර එන්න එකකගෙන යන්නම් කොව්වුව sale එකට . එකයි මමත් ඔය තැන කොහෙද කියාල දන්නේ නැත්තේ හරියටමShik. Aparade....![]()
e side eke jeewathwenawa nam adu gane hoyala balanna thibba.
Ela machan. mama poddak oluwa dala balannamපොඩ්ඩක් ඔය ජාඇල ඉන්න එවුන්ගෙන් අහලා බලන්න හෙන ප්‍රසිද්ධ sale දාන තැනක් ඕක . ඌත් මට තැන හරියට කිව්වේ නැහැ උගේ ගෙදර එන්න එකකගෙන යන්නම් කොව්වුව sale එකට . එකයි මමත් ඔය තැන කොහෙද කියාල දන්නේ නැත්තේ හරියටම